නිවැරදිව Face Pack දාගන්නේ කොහොමද…? මොනවද සැලකිලිමත් වියයුතු ප්‍රදාන කරුණු ලස්සන වෙන්න ගිහින් ඇනගන්නේ නැතුව දැම්මම මේක බලන්න

නිවැරදිව Face Pack දාගන්නේ කොහොමද…? මොනවද සැලකිලිමත් වියයුතු ප්‍රදාන කරුණු ලස්සන වෙන්න ගිහින් ඇනගන්නේ නැතුව දැම්මම මේක බලන්න

ලස්සන වෙන්න කැමති ඔයාලට අපි අද කියල දෙන්න යන්නේ කොහොමද නිවැරදිව Face Pack එකක් දාගන්නේ කියලා ඒ වගේම තමා Face Pack එකක් දාන කොට ඔයාලා බහුලව කරන වැරදි කිහිපක් සහ කොහොමද ඒවා නිවැරදි කරගන්නේ කියලත් අපි අද කියල දෙනවා ඉතින් මේ වීඩියෝව ලස්සන වෙන්න කැමති ඔබ සඳහාමයි

සිරුරේ විෂ නසන Detox Water කියන්නේ මොනවද…? මෙන්න එම රසවත් විශ්මිත ගුණදෙන පානය සාදාගන්නා ආකාරය

සිරුරේ විෂ නසන Detox Water කියන්නේ මොනවද…? මෙන්න එම රසවත් විශ්මිත ගුණදෙන පානය සාදාගන්නා ආකාරය

Detox Water කියන්නේ අපිට අලූත් දෙයක් වුණත් විදේශිකයන්ට නම් ඉතාම සමීප පානයක්. මෙය විවිධ රසයෙන් හා විවිධ ගුණ ලැබෙන ආකාරයට ගෙදරදීම ඉතාම පහසුවෙන් සාදාගත හැකි පානයක්. එ් එ් පාන වර්ගයට සුවිශේෂී හැකියාවන් තිබෙනවා. අප සාදාගන්නා පානය අනුව එහි ගුණය, ප‍්‍රතිඵල වෙනස් වෙනවා. ආහාර ගැනීමෙන් පසු හෝ දිනකට එක් පානයක් බැගින් හෝ ගන්නවා නම් මෙමගින් ඔබේ සිරුරට ආහාරවලින් සිදුවන අහිතකර බලපෑම අවම කරන්නට පුළුවන්.

ඔබගේ ලින්ගික සතුට දිගුකලක් පවත්වා ගැනීමට සහ ලිංගික රෝග රැසකට ප්‍රබල ආයුර්වේද රහස් රැසක් මෙන්න

ඔබගේ ලින්ගික සතුට දිගුකලක් පවත්වා ගැනීමට සහ ලිංගික රෝග රැසකට ප්‍රබල ආයුර්වේද රහස් රැසක් මෙන්න

ලිං#ගික සංසර්ගයේ යෙදීම සඳහා පුරුෂ ලින්ගේන්ද්‍රයා (ශිෂ්නය) ප්‍රාණවත් නොවීම හෝ ලිං#ගික කාර්යය අවසන් වන තුරු ප්‍රාණවත් බව පවත්වාගත නොහැකි වීම ලිං#ගික අප්‍රාණිකත්වය නම් වේ.ලිං#ගික අප්‍රාණිකත්වය කෙතරම් බහුල රෝගී තත්වයක්ද යන්න හඳුනා ගැනීම අසීරුය. බොහෝ දෙනෙක් ලජ්ජාව ආදී හේතු නිසා ප්‍රතිකාර වලට යොමු වීමට මැලිකමක් දක්වන බැවිනි.කවරෙකුහට වුවත් යම් යම් අවස්ථාවල, විශේෂයෙන් අධික ලෙස මහන්සි වී ඇතිවිට, උග්‍ර මානසික ආතතියෙන් පෙලෙන විට හෝ අධික ලෙස මත්පැන් පානය කල විට, ශිෂ්නය ප්‍රාණවත් වීම සම්බන්ධ දුර්වලතා ඇතිවිය හැක. මෙන්න මේ විවියෝව නරබන්න. ඔබට ඇති ගැටළු අපට කියන්න. අප ඔබට එකින් එක ගැටළු වලට පිළිතුරු දීමට සුදානම් .

“සෙම්ප්‍රතිෂාව” කියන්නේ සාමන්‍යය රෝගයක් නෙවෙයි කල්යාමේදී මාරාන්තික වෙන්න පුළුවන් සෙම්ප්‍රතිෂාවට ඉක්මන් සුවයට ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත බෙහෙතක් මෙන්න

“සෙම්ප්‍රතිෂාව” කියන්නේ සාමන්‍යය රෝගයක් නෙවෙයි කල්යාමේදී මාරාන්තික වෙන්න පුළුවන් සෙම්ප්‍රතිෂාවට ඉක්මන් සුවයට ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත බෙහෙතක් මෙන්න

සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම් ප්‍රතිශ්‍යාව යනුවෙන් ව්‍යවහාර වන මෙම රෝගය සහ ඉන් ඇතිවන උපද්‍රව අද සමාජයේ ඉතා බහුලය. කලින් කියන ලද හේතු වලට අමතරව ශීත කළ බීම, විෂ දුම් ආඝ්‍රහණය වීම, පරිසරිය දූෂණය වැනි හේතුද ප්‍රතිශ්‍යාවට ඉවහල් වේ. මෙය සංක්‍රමනශීලී රෝගයකි.

හිසරදය,හිස බරබව, ඇස් රතුවීම. ඇගේ වේදනාව, අරුචිය, මද උණ සහිතව නැසයෙන් දියර ගැලීම මෙම රෝගයේ ලක්ෂණයි. අප්‍රධාන වශයෙන් වෙනත් බොහෝ ලක්ෂනද, පහළ විය හැකිය. ප්‍රධාන උපද්‍රව නාසය, වායුකුටීර, කර්ණ, නේත්‍ර, උගුර ආශ්‍රිතව ඇතිවේ. මෙන්න අපි අද කියන්න යන්නේ මේ ලෙඩ වලට ඉක්මන් ප්‍රතිකාරයක් ගැන. විවියෝව නරබන්න.

මැන්ගුස් අහාරයට ගන්නවානම් මේගැනත් පොඩ්ඩක් සිතන්න ඔබට අදහාගන්න බැරිවේවි

මැන්ගුස් අහාරයට ගන්නවානම් මේගැනත් පොඩ්ඩක් සිතන්න ඔබට අදහාගන්න බැරිවේවි

මැන්ගුස් කියන්නේ රසම රස පළතුරක් ලොකු පොඩි හැමෝම කැමතියි නමුත් ගොඩක් ය මැන්ගුස් ආහාරයට ගන්න බයයි මොකද මැන්ගුස් ගොඩක් උෂ්ණ නිසා මොනවා වුනත් මේ පහල තියෙන වීඩියෝ එක බලන්න මැන්ගුස් ගැන ඔබ කිසිදා නොඇසූ කතාවන් මෙන්න

විශ්ව ශක්‌තියෙන් ජීවිතයම ජයගන්න මෙන්න විශ්ව ශක්තිය ලබාගන්නා නිවැරදි ක්‍රමය සහා එම මන්ත්‍රය

විශ්ව ශක්‌තියෙන් ජීවිතයම ජයගන්න මෙන්න විශ්ව ශක්තිය ලබාගන්නා නිවැරදි ක්‍රමය සහා එම මන්ත්‍රය

බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළ සියලු දේ විශ්වය තුළ රැඳී ඇත. ඒ වගේම විවිධ ආගම්වල නායකයන් කියන ලද දේවල් ද විශ්වය තුළ තිබේ. අපේ අම්මා, තාත්තා කී කළ දේද ඔබ විසින් කියන දේවල්ද විශ්වයට මුසු වී තිබේ. එහෙත් විශ්වය යමක්‌ ලෙහෙසියෙන් මුදා හරින්නේ නැත. ආගමට ලැදිව කටයුතු කරන අයට විශ්ව ශක්‌තිය ලබාගත හැක. ඒ පිළිබඳව කරුණු ටිකක්‌ කියාදීම මෙම ලිපියේ මූලික අරමුණයි.

එදා බුදුරජාණන් වහන්සේ බුදු දහම අවුරුදු පන්දහසක්‌ රකින ලෙස විශ්වයට භාරදී ඇත. සමහර තැනක විෂ්ණු දෙවියන්ට භාරදුන් කතාවක්‌ තිබේ. විශ්වය නිල් පාටය. එම නිසා නිල්පාට දෙවියන් එයට අරක්‌ ගත්තා විය හැක. ඈත අවකාශය දෙස ටිකක්‌ බලන් ඉන්න. එවිට මා කියන නිල්පාට ඔබටද පෙනෙනු ඇත. සෑම කෙනෙක්‌ම සුවය සතුට සම්පත ලබන්න කැමතිය. එසේ නම් මා කියනා දෙය කර බලන්න. ලොව පාලන විශ්ව ශක්‌තියට මගේ නමස්‌කාරය වේවා· කියා තුන් පාරක්‌ කියන්න. නිදන ඇඳෙන් බැස කකුල් දෙක බිම තබා මෙය කරන්න. මහ පොළොව පෑගෙන තැනක සිට කීම වඩාත් ඵල සහිතය. මිදුලට බැස කීම ඉතා උචිතය.

සෙරෙප්පු නැතිව මහ පොළොව පෑගීම ඉතාම ඉහළ ප්‍රතිඵල දෙන ක්‍රමයක්‌ බව හිතා ගන්න. ඉන්පසු ලොව පාලන විශ්ව ශක්‌තියේ බලයෙන් තමාට උවමනා දෙය එක වරක්‌ ඉල්ලන්න. රාත්‍රී නිදා ගැනීමට පළමුවද මහ පොළව පාගාගෙන ඉහත කියන ලද විදිහට කරන්න. නොකඩවා දින 21 ක්‌ කර බලන්න. වෙනස ඔබටම දැනෙනු ඇත. මෙය ඉතා පිරිසිදුව කළ යුතුය. මත් වතුර පානය කර මෙම ඉල්ලීම කරන්න හොඳ නැත. උදේට පායන හිරු දෙස බලා “සූර්යය දේවෝ නමෝ නමඃ” කියා තුන් පාරක්‌ කියා හිරුට වඳින්න. සඳුට ද “චන්ද්‍ර දේවෝ නමෝ නමඃ” කියා තුන් පාරක්‌ කියා වඳින්න. ග්‍රහලොව රවි නොහොත් සූර්යයා පියා වනු ඇත. ග්‍රහලොව සඳු මව වන නිසා “චන්ද්‍ර දේවෝ නමෝ නමඃ” කියා වැඳීම ඉතාම උත්තරීතර ක්‍රියාවකි. මෙසේ දින

21 ක්‌ කරන විට විශ්වය ඔබ කරා ළඟාවෙනු ඇත. එවිට ඔබ වෙත සුවය, සතුට, සම්පත ළඟාවීම කාටවත් වැළැක්‌විය නොහැක. එක්‌තරා ප්‍රදේශයක කුලී වැඩ කරමින් ජීවන බර කරටගත් කෙනෙක්‌ මාහට දුරකථනයෙන් කතාකර අසරණ බව කියූ අවස්‌ථාවේ මා දුරකථනයෙන්ම ඊට අදාළ ඉහත සඳහන් ප්‍රතිකර්මය කරන ලෙස දැනුම් දුන්නා. දින 07 ක්‌ වැනි සුළු කාලයක්‌ තුළදී සහනය ලැබුණ බව ඔහු මා සමඟ පැවසුවා. තමා පිරිසිදු නම්, පිනට ලැදි නම් විශ්වය තමා කරා ළඟාවී දුකට තිත තබන බව මා අත්දැක ඇත. පංචශීලයේ පිහිටා කටයුතු කරන අයට විශ්වය සාධුකාර දී උදවු කරන බව කිව යුතුය.

ජ්‍යෙතිර් විද්‍යා විශාරද
සුසිල් ප්‍රේමචන්ද්‍ර

මෙච්චර කල් Kiss කරලා තිබුණට Kiss කළාට පස්සේ වෙන දේ ගැන දැන සිටියා ද?

මෙච්චර කල් Kiss කරලා තිබුණට Kiss කළාට පස්සේ වෙන දේ ගැන දැන සිටියා ද?

සිපගැනීම කියන්නේ ප්පොදු කාරනාවක් මිනිසුන් පමණක් නෙවෙයි සතා සිවුපාවා පවා සිපගැනීම සිදුකරනවා අපි මේ අද කතා කරන්නේ දෙතොල් සිප ගැනීම පිලිබදව බොහෝ තරුණ තරුණියන් ආදරය කරන අවස්තාවලදී දෙතොල් සිපගැනීම සිදුකරනවා සිපනනීම කළාට පස්සේ වෙන දේ ගැන දැන සිටියා ද දැන්ම මෙය බලන්න

ලස්සම ලස්සන පියයුරු යුගලක් ලබාගන්න මෙන්න නියම ක්‍රමයක් සහ ඒ සදහා ගතයුතු අහාර රැසක්

ලස්සම ලස්සන පියයුරු යුගලක් ලබාගන්න මෙන්න නියම ක්‍රමයක් සහ ඒ සදහා ගතයුතු අහාර රැසක්

කොල්ලෝ කැමති ලස්සන පියයුරු තියෙන කාන්තාවන්ට කාන්තාවන්ටත් තියෙන ලොකුම ගැටළුවක් කියන්නේ පියයුරු ලස්සන කරගන්න එක මෙන්න එකට නියම ක්‍රමයක් ඔබගේ ලස්සන දෙගුණ තෙගුණ කරගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න

ඔබත් බුලත් කනවද..? මෙන්න බුලත් පිළිබද ඔබ කිසිදා නොඇසූ විශ්මිත කතාවක්

ඔබත් බුලත් කනවද..? මෙන්න බුලත් පිළිබද ඔබ කිසිදා නොඇසූ විශ්මිත කතාවක්

නාග ලෝකයෙන් ලබා ගත්තේ යයි සැළකෙන බුලත් කොළයේ නාරටියේ විෂ ඇති හෙයින් නාරටියේ දෙකොණ ඉවත් කොට සැපීමට ගැනීම ගැමියන් ගේ සිරිතයි. බුලත් අත මෙන්ම හෙප්පුව ද සිංහල ගෙදරක සංස්කෘතික ලක්ෂණයෙකි. මගුල් පෝරුවට වැඩිහිටියන් ගුරු දෙගුරුන් නැමදීමට බුලත් අත යොදා ගන්නේ මහත් ගෞරව බුහුමානයෙනි. බුලත මංගල සංකේතයෙකි. මළ ගෙදරක දී බුලත් වට්ටියේ බුලත් කොළ ආ පිට හරවන්නේ ශෝකය පළ කිරීමට සහ අනිත්‍ය මෙනෙහි කිරීමටයි.

බුලත් විට සැපීමෙන් මුඛ පිළිකා ඇති වන බවට නූතනයින් අතර පැතිර පවතින මතයනට හේතු වී ඇත්තේ බුලත් වලට ගැනෙන නොයෙකුත් අඩු වැඩිය පිළිබදව වරින් වර කරන ලද වියුක්ත විශලේෂණයන් නිසා විය හැකිය. මෙලෙස බුලතේ වටිනාකම ගොඩනැගීමට හරි විදියට බුලත් කොලය ආහාරයට ගන්න මේ විදියෝවෙන් ඔබ වෙත් එය නියමාකාරයෙන් ගෙනෙනයි සුදානම.

සෝනු නිගම් ඉන්දියාවට ගිහින් ලංකාව ගැන කියපු පුදුම හිතෙන කතාව 

සෝනු නිගම් ඉන්දියාවට ගිහින් ලංකාව ගැන කියපු පුදුම හිතෙන කතාව

සෝනු නිගම් යනු භාරතයේ වත්මන් ගී කෝකිලයාය. නිදාගන්නට තරම්වත් විවේකයක් ඔහුට නැති තරම්ය. ප‍්‍රසංග පැවැත්වීම සඳහා වසර පුරාම ඇති ඉල්ලූම ඊට හේතුවය. එය භාරතයේ පමණක්ම නොවේ, ලෝකයේ බොහෝ රටවල ඔහුගේ ප‍්‍රසංග සංවිධානය වේ. මේ භාරතීය ගී කෝකිලයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ කොළඹදී ප‍්‍රසංගයකට සහභාගී විය.

අතිශයින්ම සාර්ථක වූ ඒ ප‍්‍රසංගය සඳහා ඔහුට ආරාධනා කළේ භාතිය සහ සන්තුෂ් සහ ෂෝ ටවුන් සමාගම විසිනි. මෙම ප‍්‍රසංගයේදී පේ‍්‍රක්ෂකයන් මවිත කරවමින් සෝනු අපේ නැසීගිය අසහාය ගායන ශිල්පී ජෝතිපාල ගැයූ ”මේ ජීවනයේ” ගීතය සිංහලයෙන් ගායනා කළේය. මේ සිදුවීම භාතිය සහ සන්තුෂ් කලින් නොදැන සිටි අතර ඔවුනට ද සෝනු සමඟ එක්වී මේ ගීතය ගැයීමට සිදුවිණි.

”අපි දෙන්නා වේදිකාවට ආවේ සෝනු මෙරටට පැමිණීම ගැන ඔහුට ස්තුති කිරීම වෙනුවෙන් සහ මේ වගේ දැවැන්ත ෂෝ එකක් සංවිධානය කිරීමට අපට ශක්තියක් වූ අනුග‍්‍රාහක බවතුන් ගැන කීමටයි. නමුත් එක්වරම සෝනු අපවත් විශ්මයට පත්කරවමින් මේ ගීතය ගයන්නට වුණා. ඒක ඇත්තටම හරි අපූරු අවස්ථාවක් වුණා.”සෝනු නිගම් යනු භාරතයේ වත්මන් ගී කෝකිලයාය. නිදාගන්නට තරම්වත් විවේකයක් ඔහුට නැති තරම්ය. ප‍්‍රසංග පැවැත්වීම සඳහා වසර පුරාම ඇති ඉල්ලූම ඊට හේතුවය.

එය භාරතයේ පමණක්ම නොවේ, ලෝකයේ බොහෝ රටවල ඔහුගේ ප‍්‍රසංග සංවිධානය වේ. මේ භාරතීය ගී කෝකිලයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ කොළඹදී ප‍්‍රසංගයකට සහභාගී විය. අතිශයින්ම සාර්ථක වූ ඒ ප‍්‍රසංගය සඳහා ඔහුට ආරාධනා කළේ භාතිය සහ සන්තුෂ් සහ ෂෝ ටවුන් සමාගම විසිනි. මෙම ප‍්‍රසංගයේදී පේ‍්‍රක්ෂකයන් මවිත කරවමින් සෝනු අපේ නැසීගිය අසහාය ගායන ශිල්පී ජෝතිපාල ගැයූ ”මේ ජීවනයේ” ගීතය සිංහලයෙන් ගායනා කළේය.

මේ සිදුවීම භාතිය සහ සන්තුෂ් කලින් නොදැන සිටි අතර ඔවුනට ද සෝනු සමඟ එක්වී මේ ගීතය ගැයීමට සිදුවිණි. ”අපි දෙන්නා වේදිකාවට ආවේ සෝනු මෙරටට පැමිණීම ගැන ඔහුට ස්තුති කිරීම වෙනුවෙන් සහ මේ වගේ දැවැන්ත ෂෝ එකක් සංවිධානය කිරීමට අපට ශක්තියක් වූ අනුග‍්‍රාහක බවතුන් ගැන කීමටයි. නමුත් එක්වරම සෝනු අපවත් විශ්මයට පත්කරවමින් මේ ගීතය ගයන්නට වුණා. ඒක ඇත්තටම හරි අපූරු අවස්ථාවක් වුණා.”

මේ විදියට කියන්නේ ”සෝනු” මෙරටට ගෙන්වීමට මේ අවස්ථාවේ පුරෝගාමී වූ භාතිය – සන්තුෂ් හා ක්‍දිපසජ ීයදඅඑදඅබ ආයතනයයි. මෙම ප‍්‍රසංගයට පසුදා භාරතය බලා යාමට පෙර සෝනු මෙහිදී කළ කී දේ ගැන මෙන්ම ගත කළ විදිය ගැනත්, ලංකාව ගැනත් කී දේ ගැන භාතිය සන්තුෂ් සඳැල්ලට ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.

”සෝනු’ මෙහි පැමිණ ගත කළ විදිය ගැන කීමට පෙර ඇයි අපි සෝනු මෙහි ගෙන්වූයේ කියලා කිව්වොත් හොඳයි. ඇත්තටම අපි ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙනයාමට නම් පාලමක් සෑදිය යුතුයි. ඒ වෙනුවෙන් අපට ළඟම තැන ඉන්දියාවයි. අපි ඉන්දියාවට ගිහින් සෝනු එක්ක නිර්මාණයක් කළා. ඒ මීට ටික කාලයකට පෙරදියි.

ඒ හදා ගත්ත බැඳීම අපි දිගටම පවත්වාගෙන ගියා. මේ විදියට පාලමක් හැදුවාම එහි ප‍්‍රතිඵලය ලැබෙන්නේ භාතිය සන්තුෂ්ලාට විතරක් නොවෙයි. රටේ බොහෝ ශිල්පීන්ට අනාගතයේ මංපෙත් විවර වේවි. අපි ලෝකයට ගිහින් යමක් කිරීමට පෙර ලෝකයෙන් දෙයක් ගත යුතුයි. විශේෂයෙන්ම ඉන්දියාවේ නළු නිළියන් ඇවිත් මෙහි නිර්මාණවල රඟපානවා. අනාගතයේදී අපේ නළු නිළියන්ට ඒ අවකාශය විවර වේවි.

අපි සංගීත අංශය ගැන කතා කළොත් මුලින් අපි එයාලාට මෙහේ ඒමට ආරාධනා කළ යුතුයි. මේ වගේ සුපිරි තරුවක් ගෙන්වීම අසීරු කටයුත්තක් තමයි. නමුත් අවසන ශ්‍රී ලංකාව හා භාරතය අතර මේ විදියට ගනුදෙනු වුණාම අපටත් ගිහින් එහි ප‍්‍රසංගයක් කරන්න පුළුවනි. භාරතයෙන් එහාට ඊළඟට ජාත්‍යන්තරයේ වේදිකාව විවර වීමටත් අපි මුලින් මේ වගේ දේ කළ යුතුයි.”

සෝනු නිගම් මෙරටට ගෙන්වීම ගැන සඳහන් කළේ එලෙසිනි.

.මේ සුපිරි ගී කෝකිලයා මොන වගේ චරිතයක් ද?

සන්තුෂ් සහ භාතිය ඒ ගැන කීවේ මෙලෙසිනි. ”බොහොම සුහදව ඔහු අපි එක්ක කටයුතු කළා. එයා ප‍්‍රසංග වේදිකාවේදී, මුළු වේදිකාවම තමුන්ගේ කරගෙන අපූරු ප‍්‍රාසාංගික බවක් ගෙන දුන්නා. සාමාන්‍ය ජීවිතයේදී ආධ්‍යාත්මක පැත්තට බෙහෙවින්ම සමීප චරිතයක්.

එයා එයාගේ මවට බෙහෙවින්ම ආදරය කරන, ගරු කරන චරිතයක්. අම්මගේ මියයාමෙන් පසුව පෙරටත් වඩා මේ විදියට ආධ්‍යාත්මික අංශයට නැඹුරුව තිබෙනවා. පූජනීය ස්ථාන වෙත යාමටත්, වන්දනාමාන කිරීමට ඇති ස්ථානවලට යාමට බෙහෙවින් ප‍්‍රියයි. මේ ප‍්‍රසංගයෙන් පසුව පසුදා උදේම පූජනීය ස්ථානයකට ගෙන යන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා.

ඒත් පසුදා උදෙන්ම එයාට එන්න බැරි වුණා. දහවලේදී අපි එයාව කොළඹ ගංගාරාම විහාරස්ථානයට කැඳවාගෙන ගියා. බෞද්ධාගමට එයා හරිම ලැදියි. සංචාරකයකු ලෙස නැරඹීමට වඩා ආගමික වතාවත්වලට එයා බෙහෙවින් ආසා කළා. පිරිත් නූලක් බඳින විට අපිරිමිත භක්තියකින් හිටියේ. පොප් සංගීතයෙහි හෙවත් ජනප‍්‍රිය සංගීතයෙහි නියැලෙන චරිතයක් මේ තරමටම ආධ්‍යාත්මක වුණේ ඇයි කියලා විටෙක හිතා ගන්න බැරි තරම්.”

ලංකාවේ මොන වගේ පළාත්වලට යන්න ද එයා ආසා කළේ?

”ලංකාවේ සංස්කෘතියට සම්බන්ධ වූ වගේ තැනකට ගිහින් එයාට සැමරුම් ටිකක් ගන්න ඕනෑ කියලා කිව්වා. ඒ නිසා අපි සෝනුව ”ලක්සැලට” එක්ක ගෙන ගියා. ලක්සැලට ගියාම එහි භාණ්ඩ දැකලා ඒවාට වශී වෙලා වගේ හිටියේ. සැමරුම් බොහොමයක් මිලදී ගත්තා. ඒ වගේම රාධා ක‍්‍රිෂ්ණාගේ අඩි 4ක් විතර උස පිළිමයකුත් මිලදී ගත්තා. ඇවිදින්න තරම් වෙලාවක් තිබුණෙ නැහැ. නැවත එයාට යා යුතුව තිබුණා නිසා.”

ලංකාවේ මොන වගේ දේවලට ද එයා කැමැති?

”එයාගේ පුතාට අවුරුදු 10ක් විතර වෙනවා. ඒ පුතා අපේ ලංකාවේ ක‍්‍රිකට් ටීම් එකට බෙහෙවින් ආසා කරන කෙනෙක්. ඒ නිසා ක‍්‍රිකට් ගැන වගේම අපේ ක‍්‍රිකට් තරු ගැනත් කතා කළා. ඒ අතරේදී එයා සැරින් සැරේ එයාගේ පුතාට කතා කළා. පුතාට බෙහෙවින්ම ආදරය කරන පියෙක්. ක‍්‍රිකට්වලට අමතරව ලංකාවේ පිරිසිදුකම ගැනත් කතා කළා.

ලංකාවේ මිනිසුන්ට, පේ‍්‍රක්ෂකයන්ට එයා හරිම ආදරෙයි. ලංකාවේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර, කතාබහ, පිළිගැනීම හරිම ආදරණීයයි කියලා කිව්වා. ඒ වගේම ලංකාවේ බොහෝ දෙනාට හොඳට සිංදු කියන්න පුළුවන් කියලත් කිව්වා. මේ කොළඹදී පැවැත්වූ ප‍්‍රසංගය තමා ජීවිතයේ වඩාත් සතුටට පත්වූ ප‍්‍රසංගයක් කියලත් කිව්වා.”

එදා හින්දි තනුවකට ජෝතිපාලයන් ගැයූ ”මේ ජීවනයේ” ගීතය එච්චර හොඳට සෝනු ගායනා කළේ පෙර පුහුණුවකින් ද?

”ඇත්තටම කිව්වොත් එයා පේ‍්‍රක්ෂකයන් සහ අපිව පුදුමයට පත්කරවන්න හිතාගෙන කළ දෙයක් ඒක. අපි වේදිකාවට ගියේ සෝනු මෙහි පැමිණි එකට සුබ පතන්නයි. නමුත් අපිට එයා ගැන යමක් කීමට පෙර එයා මේ ජීවනයේ ගීතය හින්දි ගීතයේ කොටසකින් පටන් ගත්තා.

ඊට පස්සේ මේ ශ්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයන් පුදුම කරවන දෙයක් කරනවා කියලා සිංහලයෙන් ඒ ගීතය (මේ ජීවනයේ* ගායනා කළා. ඊට පෙර එය යූxටියුබ් එකෙන් එයා අහලා. හින්දියෙන් ලියාගෙන තිබෙනවා. නමුත් එහෙම දෙයක් කරන බවට අපට කලින් කියලා තිබුණේ නැහැ. අපටත් හරි පුදුමයි. එයා හරි අපූරුවට මේ ජීවනයේ ගීතය ගායනා කළා.”

ලංකාවේ කෑම බීම ගැන කැමැත්ත කොහොම ද?

”දීර්ඝ කාලයක් ලංකාවේ රැුඳී නොසිටිය නිසා ඒ ගැන හරියටම කියන්න බැහැ. නමුත් ඉන්දියාවේ විදියට කෑමක් කන්න ඕනෑ කිව්වා. එයාට මෙහිදී නේවාසික පහසුකම් ලබා දුන්නේ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයයි. එහි චට්නීස් ඉන්දියානු අවන්හල වෙත අපි ඔක්කෝමලා ගියා. කෑම අනුභව කරන අතරේ ඉන්දියාවේ සංගීත කර්මාන්තය ගැනත් කතා කළා. ඉන්දීය සංගීත කර්මාන්තය බොහෝවිට ඉන්දීය සිනමාව හා ගහට පොත්ත මෙන් බැඳී පවතින දෙයක්.

ඒ වගේම ඕනෑම ශිල්පියකුගේ බුද්ධිමය දේපොළ සහ අයිතිය සඳහා වූ වටිනාකම, නීතිය හරියට ක‍්‍රියාත්මක වන බව පැවැසුවා. ඒ නිසා වයෝවෘද්ධ වුවත් ඒ ශිල්පියාට වටිනාකම ලැබෙන බව කිව්වා.

ලංකාවේ සංගීත කර්මාන්තය ඉතා ඉහළ තැනක තිබෙන බවත්, ජාත්‍යන්තර තරු ලංකාවට ගෙන්වීමටත්, ඒ නිසා සංචාරක කර්මාන්තයේ ප‍්‍රගමනයක් ඇතිවන බැවින් විශාල පිරිසකට ඇතුළුවිය හැකි ගෘහස්ථ ප‍්‍රාසාංගික ඉසව් සඳහා වූ ස්ථාන තිබීම අතිශය වැදගත් බවත් කිව්වා.”

”සෝනු” එක්ක භාතිය – සන්තුෂ්ලා ඉදිරියේ මොනවා ද කරන්න හදන්නේ?

”අපි නිර්මාණයක් කරන්න සැලසුම් කරලා තියෙන්නෙ. මීට පෙර හරිහරන් සහ ආශා බෝස්ලේ එක්ක කළා වගේ අපූරු නිර්මාණයක් වේවි. ඒ ගැන අපි ඉදිරියේදී කියන්නම්.”
සඳුන් ගමගේ

මෙම ලිපියෙහි සම්පුර්ණ අයිතිය http://www.saaravita.lk සතුය