පිරිමි නිදියහනේ කරන වැරදි වැඩ මෙන්න බලන්නකෝ ඔයාලත් මේවා කරනවද කියලා 

පිරිමි නිදියහනේ කරන වැරදි වැඩ මෙන්න බලන්නකෝ ඔයාලත් මේවා කරනවද කියලා

බොහෝ පිරිමි පුද්ගලයන් තම පෙම්වතිය හෝ බිරිද සමග කායිකව එකතුවිමේදී සිදුකරන වැරදි කියා කිහිපයක් ගැනයි අපි අද ඔයාට කියල දෙන්න යන්නේ …

බිරිද හෝ තම පෙම්වතිය නිදියහනේ උපරිම සතුට ලබාදීම සැමියාගේ හෝ පෙම්වතාගේ ප්‍රදාන කාර්යය වෙනවා නමුත් බොහෝ පිරිමින් සිදුකරන මෙම වැරදි හේතුවෙන් පෙම්වතියට හෝ බිරිදට නිදියහනේ ගත හැකි උපරිම සතුට අහිමි වෙනවා බිරිදව උපරිම ලෙස සතුටු කරමින් !@#$% කරනානිවැරදි ආකාරය දැනගන්න නරබන්න පහත වීඩියෝව

කාන්තාවක් සුරාන්තයට පත්වන ආකාරය ගැන කෙල්ලෙක් කියන අමුතු කතාව 

කාන්තාවක් සුරාන්තයට පත්වන ආකාරය ගැන කෙල්ලෙක් කියන අමුතු කතාව

සුරාන්තය කියන දේ ඔයාලා හැමෝම දන්නවනේ මේ කියන්න යන්නේ ඊට ගොඩක් වෙනස් කතාවක් කාන්තාවන්ගේ සුරාන්තය බොරුවක්ලු එක කරන්නේ පිරිමියා රවට්ටන්නලු පිරිමිනම් ඉක්මට සුරන්තයට පත්උනාට කාන්තාවන් එහෙම නෑ

මෙහෙම කියන්නේ අපි නෙවෙයි මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ල ඇත්තටම කාන්තාවකගේ සුරාන්තය බොරුවක්ද ඇත්ත දැනගන්න නරබන්න පහත වීඩියෝව

උදේ 8ට කලින් මේ දේවල් කලොත් ජීවිතේම ගොඩ ඔබේ දියුණුව සිතාගැනීමට පවා නොහැකිවේවි 

උදේ 8ට කලින් මේ දේවල් කලොත් ජීවිතේම ගොඩ ඔබේ දියුණුව සිතාගැනීමට පවා නොහැකිවේවි

දියුණුවෙන්න කවුද අකමැති අපි හැමෝම කැමතියි ඉතා හොද සැපත් ජිවිතයක් ගතකරන්න ඉතින් අපි අද ඔයාලට කියලාදෙන්න යන්නේ තමන්ගේ ජීවිතය සැපවත් කරගන්න නියම ක්‍රම ටිකක් බලන්න පහත වීඩියෝව

ඔබත් ඔබගේ දරුවාට නෑදෑයන් හෝ මිතුරන් සිපගැනීමට බල කරනවාද එසේනම් දැම්ම මෙය කියවන්න 

ඔබත් ඔබගේ දරුවාට නෑදෑයන් හෝ මිතුරන් සිපගැනීමට බල කරනවාද එසේනම් දැම්ම මෙය කියවන්න

බොහෝවිට ඔබගේ කුඩා දරුවාට නෑදෑයන් හෝ මිතුරන් සිපගනිමට බල කරනවා නේද  “අනේ පුතේ මේ ඇන්ටිට කිස් එකක් දෙන්න – අනේ පුතේ මේ අංකල්ට කිස් එකක් දෙන්න” කියා ඔබගේ දරුවා පොලබවනවා නේද එහි ඇති අහිතකර ප්‍රතිපල ගැන ඔබ නිකමටවත් සිතුවාද ඔබත් ඔබේ දරුවට එසේ බලකරනවානම් කරුණාකර පහත වීඩියෝව නරබන්න

 

ජපන්නු කොචිවල නිදාගන්නේ ඇයි හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි 

ජපන්නු කොචිවල නිදාගන්නේ ඇයි හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි

ජපානය කියන්නේ ඉතා දියුණු රටක් බව ඔබ අප සාම දෙනාම දන්නා කරුණක් මේ කියන්න යන්නේ ජපානය ගැන අමුතු කතාවක් ජපානයේ බොහෝ දෙනා දුම්රියේ ගමන් කරනාවිට නිදාගන්නවා ඊට හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි මේ එපිලිබද සියලුම විස්තර සහිත වීඩියෝව පහතින් නරබන්න

 

කාන්තාවන් සෙමින් කකුල් පද්දන්නේ ඇයි මෙන්න ඔබ කිසිදා අසා නොතිබූ රහස් කරුණ 

කාන්තාවන් සෙමින් කකුල් පද්දන්නේ ඇයි මෙන්න ඔබ කිසිදා අසා නොතිබූ රහස් කරුණ

ඔබ දැක ඇති බොහෝ කාන්තාවන් පෙම්වතා හෝ සැමියා හෝ වෙනත්  පිරිමි පුද්ගලයකු අසල සිටින විට සෙමෙන් කකුල් සොලවන බව මෙය ඉබේ සිදුවන ක්රියාවලියක්නම් නෙවෙයි බොහෝ කාන්තාවන් මෙය වසන්කර තබන්නේ ඔවුන් කරනා එම ක්‍රියාව පිරිමි පුද්ගලයන් දැනගතහොත් ඇතිවන ලැජ්ජාව නිසාය මෙන්න ඒ පිළිබද සියලුම කරුණු පහත වීඩියෝවෙන්

කාන්තා ඔබගේ නැතිවිගිය කන්‍යාබාවය නැවත ලබාගන්නේ මෙහෙමයි 

කාන්තා ඔබගේ නැතිවිගිය කන්‍යාබාවය නැවත ලබාගන්නේ මෙහෙමයි

කාන්තාවන්ට ඇති වටිනාම සම්පත තමයි කන්‍යාබාවය කියන්නේ නමුත් විවාහයට පෙර පිරිමියෙකු  සමග එකතුවීමෙන් හෝ විවිද උපකරණ බාවිතා කරමින් ස්වයන්වින්දය කිරීම නිසා වැනි විවිද හේතුන් නිසා කන්‍යාබාවය නැතිවී යන්න පුළුවන් තවද සමහර කාන්තාවන් මල්වර වන අවස්ථාවේදී හෝ උපතිම්ම කන්‍යාබාවය අහිවන කාන්තාවන් සදහා කදිම ආදේශකයක් මේක සියලුම තොරතුරු දැනගැනීමට පගත වීඩියෝව නරබන්න

මිනිස් මොලය ගැන සහ එහි වටිනාකම ගැන සිතාගන්නවත් පුලුවන්න්ද බලන්න මිනිස් මොලයට කලහැකිදේ

මිනිස් මොලය ගැන සහ එහි වටිනාකම ගැන සිතාගන්නවත් පුලුවන්න්ද බලන්න මිනිස් මොලයට කලහැකිදේ

මොලය ගැන කතා කරද්දී ඔබට නිතරම ඇහෙන දෙයක් තමයි මොලය හැදිලා තියෙන්නේ නියුරෝන බිලියන ගණනක සංකලනයකින් බව. ඉතින් මේ නියුරෝන එකී නෙකට සම්බන්ධ වී සංඥා එහා මෙහා ගෙනයාමේ ප්‍රතිපලයක් විදියට තමයි සිරුරේ බොහෝ චලනයන් වගේම ක්‍රියාකාරකම් සිද්ධ වන්නේ. මේ ස්නායු එකිනෙකා හා සම්බන්ධ වන්නේ සම්පර්කන නැතිනම් සයිනැප්සස් (synapse) හරහායි. තත්පරයක කාලයක් තුලදී මෙවැනි සම්පර්කන ට්‍රිරිලියන 18ක් ක්‍රියාකරනවා කිව්වොට් ඔබ විශ්වාස කරනවා ද….?Image result for Brain

අපගේ මොලයේ සාමාන්‍යයෙන් නියුරෝන බිලියන 85ක් තිබෙන බවට පිළිගැනෙනවා. මේ නියුරෝන අතරේ සම්පර්කන ට්‍රිලියන 18 ත් – 32 ත් අතර ප්‍රමාණයක් තිබෙනවා., මේවා හරහා සංඥා ගමන් කිරීමට ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයක්. එම නිසා සෑම තත්පරයකම මොලයේ එහා මෙහා යන සංඥා ප්‍රමාණය ට්‍රිලියන 18 සිට 640 ක් දක්වා ප්‍රමාණයක් වෙන්න පුළුවන්….

ඉතින් මෙතරම් දත්ත ප්‍රමාණයක් එකවර එහා මෙහා යන තරම් අපේ මොලය සංකීර්ණයි නම් එය සුපිරි පරිගණකයක් වගේ කියලා ඔබට මොහොතකටවත් සිතුනාද……? ඇත්තෙන්ම කිව්වොත් අපේ මොලය සුපරි පරිගණකයටත් වඩා වේගයෙන් ක්‍රියාකරනවා. මිනිස් මොලයේ අරුමය එයයි. අපි ගොඩක් දෙනෙක් මේ ගැන හරි අවබෝධයක් නැතිව ඔහේ කල්මරමින් සිටියත් මොලයේ නිවැරදි හැකියාව හා සමත්කම වටහා ගන්නා පුද්ගලයන්ට ජීවිතය ජයගැනීමට මේ මොලයම යොදාගන්න පුළුවන්. මොලයේ උපරම බලය දක්වා ක්‍රියා කරවීමට හැකිනම් ඔබට සුපිරි බලක් ලැබුණු පුද්ගලයකුට කළහැකි දෑ කිරීමට පවා හැකිවෙනවාImage result for Brain

2011 වසරේ දී ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය නැතිනම් super computer එක ලෙස කිරුළු පළඳා සිටි ජපානයේ K පරිගණකය ( මේ වනවිට 7 වන ස්ථානය ) නිර්මාණය කෙරුනේ මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය අනුකරණය කිරීමේ උත්සාහයක් වශයෙනි. මේ පරිගණකය නිර්මාණය කිරීමට ප්‍රොසෙසර 83,000ක් යොදාගත්තා., ඒ සම්පර්කන ට්‍රිලියන 10.4 කින් සම්බන්ධ වී ඇති නියුරෝන බිලියන 1.73කට සම කිරීමක් වශයෙන්. මෙතරම් වේගවත් පරිගණකයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව මිනිස් මොලයෙන් 1% ක්‍රියාකාරිත්වයක් කෘතිමව නිර්මාණය කිරීමට ඔවුන් සමත් වූ නමුත් මිනිස් මොලයක තත්පරයක සිදුවන දත්ත හුවමාරුව සිදුකිර්ම සඳහා මේ පරිගණකයට විනාඩි 40ක පමණ කාලයක් වැය වුනා.

නමුත් විද්‍යාඥයන් නම් මේ පර්යේෂණය අනාගතයේ සාර්ථකව මිනිස් මොළයකට සමාන පරිගණකයක් නිර්මාණය කිරීමේ හැකියාව පෙන්වන පෙරනිමිත්තක් ලෙස සලකන්නට වුනා. දැන් ඔබට තේරෙනවාද ඔබේ මොලයේ වටිනාකම සහ වේගය ගැන

“මට ඕනේ අපේ මිනිස්සුන්ගේ ගංජා වලට තියෙන බය නැති කරලා ගංජා වලින් වැඩ ගන්නයි” ගංජා වල ඇති ගුණ ගැන පොතක් ලියූ ලංකාවේ ආචාර්යවරයා කියපු අමුතු කතාව

“මට ඕනේ අපේ මිනිස්සුන්ගේ ගංජා වලට තියෙන බය නැති කරලා ගංජා වලින් වැඩ ගන්නයි” ගංජා වල ඇති ගුණ ගැන පොතක් ලියූ ලංකාවේ ආචාර්යවරයා කියපු අමුතු කතාව

ගංජා  නම ඇසුනත් සමාජය බියට පත් වන වචනයක් කැනබීස්‌ සෙටිවා (Cannabis setiva) යන විද්‍යාත්මක නමින් හදුන්වන මෙම පැළෑටියට සමාන්‍ය ව්‍යවහා‍රයෙදී භාවිතා වන්නේ කංසා හෝ ගංජා යන නම්ය . ගංජා පැළෑටිය ආයුර්වේදයේ ගංජා හැඳින්වෙන්නේ තෛලෝක විජය පත්‍රම් ලෙසිනි ගංජා පැළෑටිය සමාජයේ අප සිතනා තරම් නරක බලපෑමක් ඇති නොකරන සහ එහි ඇති යහපත් ගුණ මතුකර ග්‍රන්ථයක් එලි දක්වා ඇත. ග්‍රන්ථයේ නම නම “තෛලෝක විජය පත්‍රම්” මය. ග්‍රන්ථයේ කතුවරයා ආචාර්ය වසන්ත සේන වැලිඅංගය. ආචාර්ය වසන්ත සේන වැලිඅංග ඉරිදා පුවත්පතක් සමග එක් වෙමින් මෙම ග්‍රන්ථය හා ගංජා පැළෑටිය පිළිබදව අදහස් දක්වා තිබුනා. එම සටහන පහතින් මම කැමතියි ඔබේ ගමත් අධ්‍යාපන පසුබිමත් දැනගන්න.Image result for marijuana

අපේ මහගෙදර නුවර – කොළඹ නුවර පාරෙ පිළිමතලාවට කිට්‌ටුව අරඹේගමේ. මම පාසල් අධ්‍යාපනය ඇරඹුවෙ ගිරාගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මහනුවර කිංග්ස්‌වුඩ් විද්‍යාලයෙන් උසස්‌ පෙළ ජීව විද්‍යාව හදාරල කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වුණා. එහිදී දර්ශනවේදී උපාධිය ලබාගත්ත. ආචාර්ය උපාධියත් ලබාගත්ත. ලංකාව වගේ රටක කංසා කියන්නෙ තරමක්‌ විවාදාත්මක මාතෘකාවක්‌. කංසා ගැන මේ තරම් දීර්ඝ පොතක්‌ රචනා කරන්න හිතුවෙ ඇයි. කංසා ගැන අපේ දැනුම අඩුයි. අඩුයි කියනවාට වඩා නෑයි කිව්වොත් හරි. කංසා ගැන හුඟ දෙනෙක්‌ කතා කරන්නත් බයයි. මේ බය ඇති කළේ ඇමරිකාව. මට ඕන වුණේ කංසාවලට ඇමරිකාව නැති කරපු ලැබිය යුතු තැන ලබා දෙන්න. කංසා ශාකය හඳුනා ගන්නෙ කොහොමද? කංසා කියන්නේ මීටර් 2 ක්‌ පමණ උසට වැඩෙන තනි කඳක්‌ තියෙන, කඳේ පහළ සිට අතු බෙදෙන කේතු ආකාර පඳුරක ස්‌වභාවය ලබා දෙන ශාකයක්‌. කංසා ගස්‌ වල මල් පිපෙන්නෙ කරටි වල පොකුරු විදියට.Related image

හැම මල් පොකුරක්‌ ළඟම හීනි දිග තනි කොළයක්‌ මතු වෙනව. කංසා මැලියම් වල වෙනත් කිසිම ශාකයක දකින්නට නැති විවිධ රසායන වර්ග 80 ක්‌ තියෙනව. ඒ හැරුණාම වෙනත් කොටස්‌වල විවිධ රසායන වර්ග 365 ක්‌ විතර තියෙනව. කංසා ශාකය මුලින්ම සොයා ගත්තෙ කොහෙන්ද කොයි කාලෙදි ද? කංසා මිනිස්‌සුන්ට හම්බ වුණේ මීට අවුරුදු 12,000 කට පමණ කලින් චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නවලදී. කංසා මිනිසුන්ට හම්බ වුණාට පස්‌සේ ඒක මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුණා. ඉන්දියාවෙ, පර්සියාවේ, අරාබියේ, රෝමයේ, ගී්‍රසියේ ආදී විවිධ ප්‍රදේශ වලත් අපිට කංසා පිළිබඳ තොරතුරු හම්බවෙනව. ඇත්තෙන්ම ලෝකයේ කෘෂිකර්මය ආරම්භ වෙන්නෙ කංසා වලින්. කංසා කියන්නෙ චීනෙ තිබ්බ ප්‍රධාන බෝග 5 න් එකක්‌.Related image

ඉන්දියාවෙ තිබ්බ ප්‍රධාන බෝග 3 න් එකක්‌. මොනවාද කංසා ශාකයෙන් අපට ලැබෙන ප්‍රයෝජන? හුඟ දෙනෙක්‌ හිතන්නෙ කංසා කියන්නෙ භයානක මත් ද්‍රව්‍යයක්‌ පමණක්‌ බවයි. කංසා ඇට වලින් තෙල් හා පිටි හදන්න පුළුවන්. කඳේ පොත්තෙන් නූල්, ලණු, කඹ, රෙදි, කැන්වස්‌, හෙම්ප්, ප්ලාස්‌ටික්‌ හදන්න පුළුවන්. අරටුවෙන් කඩදාසි, චීප් බෝඩ් වර්ගයේ ලෑලි, කොම්පෝස්‌ට්‌ පොහොර, ගොඩනැඟිලි කර්මාන්තයේ වැලිවලට ආදේශකයක්‌ හැටියට ගන්න පුළුවන්. කංසා මුල් හොඳ ඖෂධයක්‌. මල් පිපුණු කරටි වල ඇති මැලියම් වලින් ඖෂධ, හෂීස්‌, චරස්‌, මල් හා පත්‍ර වලින්, මරිජුවානා, ගංජා ජොයින්ට්‌, බීම වර්ග හා ආහාර ලෙස ගන්න පුළුවන්. ඒ වගේම ගංජාවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්‌ තියෙනවා. කංසා ශාකයෙන් අද ලෝකය මුහුණ දෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනව.

කංසා වලින් විවිධ නිෂ්පාදන කරන රටවල් මොනවද? ප්‍රංශෙ කංසා ඇට වලින් තෙල් හදනවා. යුරෝපීය රටවල් පිටි හදනව. චීප් බෝඩ් හදනවා, තෙල් සායම්, වාෂ්පශීලී දියර, වාර්නිෂ් විතරක්‌ නොවෙයි එතනෝල් එක්‌ක මිශ්‍ර කරවලා ඉන්ධනයක්‌ විදියට ගන්නව. සබන්, ශැම්පු හා රූපලාවන්‍ය ද්‍රව්‍ය ස්‌නේහක, මුද්‍රණ තීන්ත හා ඉන්ධන නිපදවනව. සමහර රටවල්වල කංසා ඇට රජය විසින් ලබා දෙනව. ඇමරිකාවෙ කංසා නීතිගත කරනවා කියල මැතිවරණ පොරොන්දු විදියට දීල දිනපු අයත් ඉන්නව. කොලොම්බියාව, කැනඩාව, උරුගුවේ, ස්‌පාඤ්ඤය, ඇමරිකාව, පෘතුගාලය, රුමේනියාව වගේ රටවල් කොන්දේසි සහිතව නීතිගත කරල තියෙනවා. ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, රුසියාව, කොරියාව වැනි රටවල් කංසා පිළිබඳ අදත් පර්යේෂණ කරනවා. බොහෝ දෙනෙක්‌ කංසා හඳුන්වන්නේ මත්ද්‍රව්‍යයක්‌ විදිහටයි.Image result for marijuana

කංසා භාවිත කිරීම ශරීරයට අගුණද? කංසා භාවිත කළාම සිතේ ඒකාග්‍රතාවක්‌ ඇතිවෙනවා. ඒ කියන්නෙ සිත එක අරමුණක පිහිටුවා ගන්න පුළුවන්. කංසා භාවිත කළාට මනුෂ්‍යයෙක්‌ මිය යන්නෙ නෑ. ඒ වගේම ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙන්නෙත් නෑ. 1882 දී සැමුවෙල් බිල් නමැති ලේඛකයා චීන භාෂාවෙන් ලියවුණ FO SHO HING TSAN KING නමැති පොත LIFE OF BUDDHA නමින් ඉංගී්‍රසියට පරිවර්තනය කරනවා. එහි ඔහු සඳහන් කරනවා බුදුන් වහන්සේ එක දිනකට කංසා ඇටය බැගින් වැළදූ බව. කංසා පිළිබඳ ආයුර්වේදයේ හැඳින්වීම කුමක්‌ද? ආයුර්වේදයට අනුව කංසා අර්ශස්‌, ක්‍රිව, ශ්වාස, කාස රෝග සමනය කරන ඖෂධයක්‌.Related image

අතීසාරයට ප්‍රතිකාර කිරීමේදීත් කංසා යොදා ගන්නවා. මාස්‌ ශුද්ධි වේදනාව සමනය කරන්නටත් ලිංගික ශක්‌තිය වැඩි කරන්නටත් කංසාවලට හැකි බවත් ආයුර්වේදයේ දැක්‌වෙනවා. මුලින්ම කඩදාසිය බිහි කිරීමේ ගෞරවය හිමි වන්නෙ කංසා ශාකයට නේද? ඔව්. ක්‍රිස්‌තු වර්ෂ 70 වන තුරුත් චීන මිනිස්‌සු ලේඛනයට යොදා ගත්තෙ උණබම්බු පතුරු පැලලි මේ කාලෙ චීන උසාවියක කාර්යාල කාර්ය සේවකයකු ලෙස සේවය කළ මාර්ක්‌ස්‌ ගයි ලූන්ට බරින් වැඩි උණ බම්බු පතුරු වෙනුවට බරින් අඩු මාධ්‍යයක්‌ අවශ්‍ය වුණා.

දිනක්‌ කංසා පඳුරු වලින් නව නිර්මාණයක්‌ කරන්නට හිතුව ඔහු කංසා හා මල්බෙරි පොතු එකට දමා හැදූ තලපයක්‌ දින ගණනාවක්‌ භාජනයක පල් වෙන්න තැබුවා. ඉන් පස්‌සෙ ඒකෙ හැදිල තිබ්බ දැල් පාසිය හතරැස්‌ අච්චුවක තියල වේළෙන්නට හැරිය. වතුර ඔක්‌කොම වාෂ්ප වුණාට පස්‌සෙ තන්තු ඔක්‌කොම එකට ඇලී නම්‍යශීලී තට්‌ටුවක්‌ වුණා. ඒවට තමයි SHI ෂී නැත්නම් කඩදාසි කිව්වෙ. නීති විරෝධී වෙන්නෙ කොහොමද? කංසා නීති විරෝධී කරන්නෙ 1930 දී විතර. ඒක වුණේ ඇමරිකාවෙ වුවමනාවට. මේ කාලෙ වෙනකොට ලෝකෙ අලුත් වෙලා කාර්මික වෙලා අපි වෙනස්වෙන්න කාලය හරි   මෙපිලිබද ඔබගේ අදහස අපිට කොමෙන්ට් කරන්න

කන්සා ගැන අහමු ??

Geplaatst door පච්ච සයිමා op dinsdag 8 augustus 2017

අලුකෙසෙල් කෑවම පුරුෂ ශක්තිය අඩුවෙනවද මෙන්න එහි සත්‍යය කතාව 

අලුකෙසෙල් කෑවම පුරුෂ ශක්තිය අඩුවෙනවද මෙන්න එහි සත්‍යය කතාව

පසුගිය දිනයක මා හමුවට පැමිණි මැදිවියේ රෝගියෙකු කියා සිටියේ හෘද රෝග සඳහා ඖෂධ භාවිතා කිරීමෙන් පසු තමන්ගේ පුරුෂ ශක්තියෙහි යම් අඩුපාඩුවක් දැනෙන බවය. එම ඖෂධ මගින් එවැන්නක් සිදුවිය හැකි ද යන්න ඔහු මා වෙත යොමු කළ පැනයයි.හෘද රෝග සඳහා ගනු ලබන ඇතැම් ඖෂධ වල ඇති රසායනික ක්‍රියාකාරීත්වයෙහි අතුරුපලයක් ලෙස ඇතැමෙකු තුළ ලිංගික බෙලහීනත්වයක් ඇති විය හැකි බව පැහැදිලි කළ මම ඒ සඳහා කළ හැකි පිළියම් ඇති බවද පෙන්වා දුනිමි.

“එහෙම නම් ‘ඩොක්ට’ අලුකෙසෙල් වගේ දේවල් කන්න හොඳම නැතුව ඇති නේද? ඒකෙන් මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන් නේද?”

ඔහු ම’වෙතින් පෙරලා ප්‍රශ්න කළේය.

“ඔය පවතින තත්ත්වයයි අලුකෙසෙලුයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?”

මම ඔහුගෙන් ඇසුවෙමි. 

“ඇයි ඩොක්’ට එහෙම අහන්නේ? අලුකෙසෙල් කෑවම පුරුෂ ශක්තිය අඩුවෙනවා කියන එක කවුරුත් දන්න දෙයක්නේ. එහෙම නම් ඇයි හිර කාරයෝ වගේ අයට හැමදාම වගේ අලුකෙසෙල් දෙන්නේ?”

ඔහු අසා සිටියේ මා විස්මයට පත්කරවමිනි.

කෙසේ හෝ ඔහුගේ මේ ප්‍රකාශය මගේ සිත තුළ ද කිසියම් කුතුහලයක් දැන වූ බැවින් මම බන්ධනාගාර රැඳවියන්ට ආහාර වශයෙන් වලදී වැඩිපුර අලුකෙසෙල් ව්‍යංජනය දෙන පුවත සත්‍යයක් දැයි මගේ මිතුරු බන්ධනාගාර අධිකාරීවරයෙකු ගෙන් අසා සිටියෙමි.

“අපේ නුවර පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ බොහොම සාර්ථක එළවලු වගාවක් කෙරෙනවා. ඒක මහවැලි නිම්නය ආශ්‍රිතව තියෙන නිසා අලුකෙසෙල් වගේ දේවල් වලින් සරු පළදාවක් ලැබෙනවා. ඒ කාරණය හැරුණු කොට බන්ධනාගාර රැඳවියන්ට දෙන ආහාර වේල සම්මත ප්‍රමිතියකට අනුව ලබා දෙනවා මිසක් ඔයවගේ වෙනත් අරමුණු ඉලක්ක කරගෙන දෙන්නේ නැහැ.” හෙතෙම කීය.

අලුකෙසෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය හීන වන බවට අපගේ ජන සමාජය තුළ පවතින මෙම විශ්වාසය කොතරම් ප්‍රබලද යත් අපගේ ඇතැම් ප්‍රදේශවල භික්ෂූන් වහන්සේ සඳහා පිරිනමන දාන මාන වලදී විශේෂ අලුකෙසෙල් ව්‍යංජනයක් සකස් කරන බවට තොරතුරු තිබේ.

එමගින් අපගේ පැරණි බෞද්ධ සමාජය භික්ෂූන් වහන්සේලා තුළ ඇති ‘කෙලෙස් ප්‍රහීන කරවීම’ පිණිස පවා මෙම අලුකෙසෙල් ව්‍යංජනය යොදා ගැනීමට දැරූ උත්සාහය අපූරුය.

අප ගන්නා ඇතැම් ආහාර වල ඇති රසායනික සංඝටක වල යම් ඖෂධීය ගුණයක් ඇති බව සත්‍යයකි. එහෙත් ආහාරය මෙන්ම ඇතැම් ඖෂධ මුඛ මාර්ගයෙන් ගනු ලැබුවද ඖෂධයකින් ලැබෙන තීරණාත්මක හා ප්‍රබල බලපෑම ආහාරයකින් සිරුරට ඇති නොවේ.

නිදසුනක් ලෙස පිළිකා රෝගය මැඩලීමට උපකාරීවන Nitrilosides (B17) විටමීනය මඤ්ඤොක්කා තුළ තිබෙන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. එහෙත් පිළිකා සඳහා වන ඖෂධයක් වශයෙන් ම‍ඤ්ඤොක්කා ආහාරයට ගන්නේ නම් එක් වේලක් සඳහා ගත යුතු මඤ්ඤොක්කා ප්‍රමාණය ඇතැම් විට කිලෝ සිය ගණනක් විය යුතුය. නමුත් ඖෂධය යනු එම සංඝටකයන් සුදුසු මාත්‍රාවකට සකස් කිරීමෙන් කෘත්‍රිමව නිශ්පාදනය කරන්නකි. ඖෂධය තුළ ආහාරයට වඩා ප්‍රබල ක්‍රියාකාරී ශක්තියක් ඇත්තේ එබැවිනි.

කෙසේ හෝ මෙම අලුකෙසෙල් සහ පුරුෂ ලිංගික බෙලහීනත්වය පිළිබඳ කිනම් හෝ විද්‍යාත්මක පසුබිමක් තිබේ දැයි සොයා බැලීමට මම තීරණය කළෙමි.

අලුකෙසෙල් ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Ash plantain යනුවෙනි. මෙය ඇතැම් රටවල Raw Banana යනුවෙන්ද හැදින්වෙයි. නමුත් අලුකෙසෙල් හැඳින්වීම සඳහා වෙනම උද්භිදවිද්‍යාත්මක නාමයක් නැත. ඒ සඳහා ඇත්තේ සාමාන්‍ය කෙසෙල් හඳුන්වන Musa acuminata යන නම පමණි. අලුකෙසෙල් යනු එහිම උප විශේෂයකි.නමුදු ලෝකයේ මෙතෙක් කරනු ලැබූ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් අලුකෙසෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය හීන වන බව සනාථ වී නොමැත. එමෙන්ම ආහාරයක් මගින් එවැන්නක් සිදු කළ හැකිය යන්න සිතීමද විද්‍යාත්මක නොවේ. පුරුෂ ශක්තිය වඩවන බව පැවසෙන වැල්පෙනෙල, දූරියන් ආදීය පිළිබඳව කිව හැක්කේද එය මය. ඒ අනුව මෙය සමාජය පුරා පැතිර ගත් මිථ්‍යා මතයක් බව පැවසිය යුතුය.

‘කඟවේනා’ යනු ජව බලය සංකේතනය කරන තනි අඟකින් යුත් කල්පිත සත්වයෙකි. කඟවේනාට සමාන සත්ව ලෝකයේ වෙසෙන සාමාජිකයා වනුයේ තනි අඟකින් යුත් ‘රයිනෝසිරස්’ ය. මෙම සත්වයාගේ අඟ ශක්තිමත් පුරුෂ ලිංගේන්ද්‍රියට සංකේතනය කිරීම මත රයිනෝසිරස් අඟ කුඩු කර තැනූ ආලේප ගෑමෙන් පුරුෂ ශක්තිය වැඩිවන බවට ලොව පුරා මිථ්‍යා මතයක් පැතිර ගොස් තිබේ. මෙය කොතරම් ප්‍රබල ලෙස පැතිර ගොස් තිබේද යත් එමගින් ස්වභාදම් මවගේ කදිම තිළිණයක් වන රයිනෝසිරස් සත්වයන් මිහිතලයෙන් වඳවී‍යාමේ අවදානමක් ද පැනනැගී තිබේ. ඒ අනුව ලොව ඇතැම් රටවල රයිනෝසිරස් පැටවුන්ගේ අඟ කපා දැමීමෙන් උන්ගේ මතු පැවැත්ම තහවුරු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.
මෙම අලුකෙසෙල් පිළිබඳ මිථ්‍යාවද එවැන්නකි. දිනපතා අලුකෙසෙල් කොපමණ ප්‍රමාණයක් ආහාර ගත්තද එය පුරුෂ ශක්තිය හීන කිරීමට අංශු මාත්‍රිකව හෝ බල නොපාන බව ඒකාන්ත වශයෙන්ම කිවයුතුව තිබේ.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, රත්මලාන