තාත්තා කෙනෙක්ගේ ආදරය ගැන කියවෙන රටේ විශාල ආන්දෝලනයක් ඇතිකළ සුපිරිම සුපිරි සිංදුව මෙන්න

තාත්තා කෙනෙක්ගේ ආදරය ගැන කියවෙන රටේ විශාල ආන්දෝලනයක් ඇතිකළ සුපිරිම සුපිරි සිංදුව මෙන්න

මවු ගුණ ගැන ගී සමග සාපේක්ෂව බලනවිට පිය ගුණ ගී ඇසෙන්නේ ඉතා අල්ප වශයෙනි. පියෙකු තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම සහ පියෙකුගේ ආදරය ගැන කියවෙන මේ ගීතය රචනා කර ඇත්තේ උවිඳු දයාරත්නය. ගායනය සීජිත් අකුරැස්සගේ ය.

මෙය මුලින් ගායානා කරන්නට සිටියේ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ ගායකයෙකු වුවත්, බාහිර බලපෑම් නිසා රචකයා ප්‍රසිද්ධියේ කියා සිටියේ එම ගායකයාට නොදෙන බවයි. කෙසේ වෙතත් පිය සෙනෙහස ගැන කියවෙන මේ ගීතය පහතින් නරඹන්න

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *