හිස්කබලේ සෙම පිරීමේ රෝගය වළකන නිවෙස් පිළියම් 5 ක්
සයනසයිටීස් හෙවත් හිස්කබලේ සෙම පිරීමේ රෝග තත්ත්වය වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින රෝග තත්ත්වයකි. එනම් මෙම රෝග තත්ත්වය ඇතිවූ විට දැඩි හිසරදයක් ඇතිවේ. එනම් ශ්වසන මාර්ගයේ ඉහළ කොටස තුල ඇතිවන ආසාදනයකදී නිපදවන සෙම හිස්කබලේ කුහරවල තැන්පත් වී මෙම රෝග තත්ත්වය ඇතිවේ. එනම් එම කුහර නාසයට සම්බන්ධ වී පවතී එම කුහර සයින්ස් කුහර ලෙස හඳුන්වන […]
Continue Reading