බර අඩු කරන හණ ඇට සත්කාරය
අපේ ආහාර අතරට අනිවාර්යෙන්ම එකතු කරගත යුතු කාණ්ඩයක් තමයි ඇට වර්ග කියන්නේ. සිරුරේ මනා පැවැත්මට මේ ඇට වර්ග අත්‍යවශ්‍ය කාර්යබාරයක් ඉටු කරන බව විද්‍යාත්මකව පර්යේෂණ මගින් තහවුරු කර තියෙනවා. මේ ඇට වර්ග අතුරින් හණ ඇට කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බෙහෙවින්ම හේතු වන මීට වසර ගණනාවක පෙර සිටම භාවිතයට ගත් ඉහළ පෝෂණ ගුණයෙන් සමන්විත ඇට වර්ගයක්. […]
Continue Reading