ඇස් පෙනීම වැඩි කරන ආහාර 9 ක්
අද කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා පවතින බොහොම සුලබ ආබාධයක් තමා ඇස් පෙනීමේ දුර්වලතාවය. වයස් භේදයක් නැතිව ඇතිවන අක්ෂි ආබාධ වළක්වා ගන්න කළයුතු වැදගත් දේවල් අතරින් එකක් තමා නිවැරදි ආහාර රටාව. අපි ගන්න ආහාර පාන අපේ මුළු ශරීරයටම බලපානවා. ඉතිං ශරීරයේ වැදගත් ම ඉන්ද්‍රියක් වන ඇස් දෙක රැක ගන්න අපි වැදගත් ස්ථානයක් ලබා දෙන්න ඕන.ඉතිං […]
Continue Reading