චර්ම පිළිකා හඳුනා ගත හැකි ලක්ෂණ 10 ක්

පිළිකාව කියන්නේ ඉතා භයානක රෝගයක්.අද ලෝකයේ සිදුවන මරණවලට ප්‍රධානම හේතුකාරකය පිළිකාව වීම මත අපිටත් නිරන්තරයෙන්ම මේ පිළිබඳව කතාබහ කරන්නට සිදුව තියෙනවා. මානව දේහයේ ඕනෑම අවයවයක පිළිකාවක් වර්ධනය වීමේ ඉඩකඩ පවතිනවා. සම කියන්නේ අපේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය. මේ සම සෛල වර්ග කිහිපයකින් සමන්විත ස්ථර දෙකකින් සමන්විත වෙනවා. මිනිස් සමේ පැහැය තීරණය කරන මෙලනින් වර්ණකය  නිපදවීම් […]

Continue Reading

දිලීර ආසාදන සඳහා නිවසේදී කළ හැකි පිළියම් 3 ක්

බෝ නොවන රෝග පිළිබඳව නිතර කතාබහ කරද්දි බෝ වන රෝගත් අපිට අමතක කරන්නට බැහැ. ඒ අතුරින් ස්පර්ශයෙන් ඇදුමෙන් පැළදුමෙන් එකිනෙකාගෙන් එකිනෙකාට බෝවන ආසාදන තත්ත්වයක් තමයි දිලීර ආසාදන කියන්නේ. ඕනෑම වයසක පසුවන අයෙකුට මේ දිලීර ආසාදනයන් ඇති වෙන්නට පුළුවන්. මෙහි ඇති භයානකම තත්ත්වය වෙන්නේ මුල් අවස්ථාවේදීම සමේ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර නොගතහොත් මුළු ශරීරය […]

Continue Reading

දියවැඩියාව පාලනය කරන බණ්ඩක්කා

අපි ගනු ලබන ආහාර අතුරින් ඉතාමත් ගුණැති එළවලුවක් ලෙස බණ්ඩක්කා හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම අපේ රටේ බහුලවම භාවිතා වෙන එළවලුවක් ලෙසත් බණ්ඩක්කා හඳුන්වන්නට පුළුවන්.බොහෝදෙනා බණ්ඩක්කා සතු සෙවල ස්වභාවය නිසා සහ එහි රසය නිසා ආහාරයට ගැනීමට එතරම් රුචිකත්වයක් නොදක්වන නමුත් බණ්ඩක්කා සැබැවින්ම රෝග බොහොමයක් පාලනය කරන සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම උදෙසා බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන ආහාරයක්. තන්තුවලින් […]

Continue Reading

සමේ තරුණ පෙනුම රැකදෙන කරුණු 11 ක්

වයසට යාම අපිට නතර කරන්නට නොහැකි ස්වාභාවික ක්‍රියාවලියක්. නමුත් අපි වයසින් කොතරම් මහලු වුණත් අපේ පෙනුම තරුණ විදියට පවත්වා ගන්නට අපි හැමෝම කැමතියි. අපි වයසට යනවිට එය මුලින් පෙනෙන්නට පටන් ගන්නේ සමේ ඇතිවන වෙනස්කම් නිසාවෙන්. නමුත් වයසයට යාම අපට පාලනය කරන්නට නොහැකි වුණත් සම වයසට යාම අපට යම්තාක් දුරකට පාලනය කරන්නට හැකියාව පවතිනවා. සමේ තරුණ […]

Continue Reading

පිළිකා සෛල විනාශ කරන හොඳම ආහාර 12 ක්

පිළිකාව කියන්නේ අද මුළු ලෝකය පුරාම ඉතාම වේගයෙන් පැතිර යන භයානක රෝගයක්. මේ පිළිකා ඇති වෙන්නේ විකෘති සෛල ඇතිවී ඒවා ඉතා ඉක්මනින් බෙදී පැතිර යාම නිසා. ඒ නිසා පිළිකාවක් ඇතිවුණාම එය පාලනය කිරීම ඉතාම අපහසුයි. කිසිදු භේදයකින් තොරව සියලුදෙනාම ගොදුරු කර ගන්නා පිළිකාව සුව කරන්නට නම් තවමත් ඖෂධයක් නැති තරම්.නමුත් පිළිකාව වළක්වා ගන්නට වගේම පැතිරයාම […]

Continue Reading

පිළිකා ඇතිවීම වළක්වා ගත හැකි ක්‍රම 18 ක්

අද අපි බෝහෝදෙනා කතා කරන්නට අකමැති විශාල බියක් දක්වන රෝගයක් තමයි පිළිකාව කියන්නේ. වයස්භේදයකින් තොරව සෑම දෙනෙක්ම ගොදුරු කරගන්නා පිළිකාවෙන් සැබැවින්ම අපිට ආරක්ෂා වෙන්නට නොහැකි ද?. ඉතින් අද ඔබ සමඟ කතා කරන්නේ වඩාත් භයානකම රෝගයක් විදියට පැතිරෙන පිළිකාවෙන් වැළකී සෞඛ්‍ය  සම්පන්න ජීවිතයක් ගත කරන්නට අපි අනුගමනය කළ යුතු චර්යා හා ජීවන රටාවන් පිළිබඳවයි.  අපේ ශරීරය  […]

Continue Reading

බෙල් පෙපර් ඔබේ ආහාර වේලට එක්කර ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 8 ක්

කහ, කොළ සහ රතු වර්ණ වලින් ඇති ඇසට ප්‍රිය එළවළු වර්ගයක් ලෙස බෙල්පෙපර් හැඳින්විය හැකියි. ඒවගේම තමයි බෙල්පෙපර් වල අප හිතනවාට වඩා ඉහළ පෝෂණ ගුණ අන්තර්ගතව පවතිනවා. බෙල්පෙපර් ග්‍රෑම් 100 ක කෙඳි ග්‍රෑම් 2.1 ක්, සම්පූර්ණ මේදය ග්‍රෑම් 30 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 99 ක් සහ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6.3 ක් අඩංගු වේ. එමෙන්ම විටමින් C, E, […]

Continue Reading

ඩිම්බකෝෂ පිළිකාවක් කල්තියා හඳුනා ගත හැකි ලක්ෂන 9 ක්

වර්තමානය වන විට කාන්තා පුරුෂ බාල මහලු භේදයකින් තොරව බිලි ගන්නා ජීවිත සඳහා ප්‍රධාන හේතුකාරකය පිළිකාව බව ඔබ අප හැමෝම දන්නා සත්‍යයක්. පුද්ගලයෙකුගේ ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකම පිළිකා ඇතිවිය හැකි නමුත් කාන්තාවන්ගේ පමණක් ඇති අවයව වන පියයුරු, ගැබ් ගෙල, ගර්භාෂය සහ ඩිම්බකෝෂවල පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.ඒ අතුරින් ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන පිළිකා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව […]

Continue Reading

ගර්භාෂ රෝග නසන අශෝක

නීරෝගි ජීවිතයක් උදෙසා අපිට භාවිතා කළ හැකි ඔසු පැළ කොතෙකුත් මේ මිහිපිට තිබුණත් ඒවායේ ඇති වටිනාකම දන්නේ සුළු පිරිසක් පමණයි. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ඉතාමත් අලංකාර මල් හට ගන්නා ඉතා දීර්ඝ ඉතිහාසයක් හිමි අපූරු ශාකයක් පිළිබඳවයි. මීටර් 6-9 තරම් උසට වැඩෙන මේ ශාකය අශෝකයි. විශාල ප්‍රදේශයක පැතිරී වැඩෙන අශෝක ගස ඖෂධීය වශයෙන් ගත් […]

Continue Reading

පිරිමින්ගේ ශුක්‍ර දෝෂ දුරු කරන කංකුං

මඩ සහිත වගුරු බිම් වල ඉතා සරුවට වැවෙන ශරීර සෞඛ්‍යයට ඉතාම යහපත් පළා වර්ගයක් ලෙස කංකුං හදුනා ගත හැකිය . වයස් භේදයකින් තොරව සියලු දෙනාටම ආහාරයට ගත හැකි මෙය එළවලුවක් මෙන්ම පළා වර්ගයක් ද වේ. ඉතා ලස්සන පැළෑටියක් වන මෙය දිගටි පත්‍රවලින් සමන්විත වේ .දණ්ඩේ පුරුක් ආශ්‍රිතව මල් හටගන්නා අතර එය සුදූ පැහැයට හුරු අලංකාර […]

Continue Reading