මයික්‍රෝවේව් උඳුනේ නැවත රත් නොකල යුතු ආහාර වර්ග 7 ක්
1946 දී පර්සි ස්පෙන්සර් විසින් අහම්බයෙන් වගේ සොයාගත් මයික්‍රෝවේව් උඳුන වර්තමානය වනවිට මුළුතැන්ගෙයි පවතින ප්‍රධානතම උපාංගයක් බවට පත්වෙලා.ආහාර පිසීමට වගේම රත්කරගැනීමේ කාර්යය සඳහාත් මෙම උඳුන භාවිතා කරනු ලබයි. ඒ නිසාම මයික්‍රෝවේව් උඳුනකට දමා නැවත වරක් රත් කිරීම සිදු නොකලයුතු ආකාරයේ ආහාර වර්ග ගැනත් ඔබ දැනුවත් වී සිටීම වැදගත්. තැම්බූ බිත්තර තැම්බූ බිත්තරයක් මයික්‍රෝවේව් උඳුනක යලි […]
Continue Reading