බෙල්ල හරවන්න බැරිව කැක්කුම ඇතිවෙන වෙලාවට කරන්න ඕන දේවල් 7 ක්

බෙල්ලේ කැක්කුම් හා වේදනා මතුවීම එම පුද්ගලයාගේ කාර්යක්ෂමභාවයට හා ශරීර සුවතාවයට බාධා ඇතිකරවයි. දවස පුරා වැඩි වේලාවක් හිස පහළට කරගෙන සිටිමින් විවිධ කාර්යන් වල නිරතවීම නිසා  මෙවැනි බෙල්ල ආශ්‍රිත වේදනාවන් මතුවිය හැකියි. බොහෝ දුරට ඊට ඇතැම් අයගේ ‍රැකියාවල ස්වභාවයන් ද හේතු වෙනවා. ඒ වගේම ජංගම දුරකථන ඇබ්බැහියත් බෙල්ලේ කැක්කුම් මතු වීමට එක හේතුවක්. දුරකථනය දෙස […]

Continue Reading

ඉදිරියට නෙරා එන බඩ අඩු කරගන්න උදෑසන හිස් බඩට පානය කර යුතු දේවල් 5 ක්

දිනකට ප්‍රමාණවත් තරමින් හොඳින් ජලය පානය කරන්න කියායි සෞඛ්‍යය උපදෙස් සහ නිර්දේශ වල සඳහන් වෙන්නේ. ඒ වුණත් නිකම්ම ජලය පානය කිරීම ඇතැම් අයට ප්‍රියජනක අත්දැකීමක් නොවෙන්න පුලුවන්. ඊට විසඳුමක් විධියට අපූරු ක්‍රමයක් ගැනයි අද අප ඔබට කියන්නට සූදානම් වෙන්නේ. මේ හරහා ඔබේ දෛනික ජල පරිභෝජනය වැඩිවීම වගේම රුචිකත්වයකින් යුතුව ජලය පානය කරන්නට ඔබට හැකිවෙයි. මේ […]

Continue Reading

මේක තමයි 30 පැන්න ගමන් හැදෙන දණහිස් වේදනාව සුව කරන ඔසුව

මීටර් පහළොවක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයක් ලෙස හොඬපර ශාකය පෙන්වා දිය හැකිය. මෙම ශාකය වම්පර ලෙස ද හඳුන්වනු ලබයි. ඇල දොල ගංගා ජලාශිත ප්‍රදේශවල ඉවුරු අසබඩ මෙම හොඬ පර ශාකය දැකගත හැකිය.  මෙම ශාකයේ පත්‍ර දැඩි ඝනකමින් යුක්ත වන අතර සෙන්ටිමීටර් 36ක් පමණ දිගකින් යුක්ත වේ. එමෙන්ම මෙහි මධ්‍ය නාරටිය සහ අවශේෂ […]

Continue Reading

කිරි අඩු අම්මලාගේ මව් කිරි වර්ධනය කරන හෙළ පානය

අපිට ජීවිත් වෙන්නට ආහාර අවශ්‍යයි. නමුත් කුසගින්න ගැන විතරක් හිතලා ක්ශණිකව උයා පිහා ගන්නට හැකි ආහාර ගන්නවාට වඩා අපේ ආහාර වේල් පිළිබඳව අපි සිතා බලන්නට ඕන. මොකද අද වයස් බේදයක් නැතිවම නොයෙකුත් ලෙඩ රෝග අපේ පසුපස හබා එන නිසා. ඉතින් වස විස නැති ගුණයෙන් ඉහළ ආහාර පාන අපේ ආහාරවේලට එකතු කර ගන්නා එක අපේ නීරෝගී […]

Continue Reading

කිරි වෙනුවට උදෑසන පානය කර යුතු අවුරුදු 100 ට වඩා ආයුෂ වැඩි කරන පාන වර්ග 5 ක්

දවසින් දවස පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍යාරක්ෂිත ආහාර පිළිබඳව දැනුවත් කළත් වස විස රහිත ආහාරපාන ගැන දැනුවත් කළත් අවාසනාවට අපේ ජනතාව ඒවා කනකට ගන්නේ නැහැ. අද බොහෝ දෙනෙක්ට කිරිපිටි වීදුරුවක් නැතිව දවස පටන් ගන්නට බැහැ. පෝෂණ ගුණයෙන් හීන ඉහළ මිලකින් යුත්  මේ කිරිපිටි අපේ ශරීරයට අහිතකර බව දැන දැනත් ඒ පුරුදු අත්හරින්නට තරම් කොන්දක් අපේ ලාංකීය […]

Continue Reading

එකක් දෙකක් ඇතිවෙලා කකුල් පුරා බෝවෙන කළු තිත් හැදෙන්න හේතු 4 ක්

සමේ සිදුරු විශාල වී කලු තිත්  (බ්ලැක්හෙඩ්ස් වැනි) මතුවීමේ තත්වය හඳුන්වන්නේ ‘ස්ට්‍රෝබෙරි ස්කින්’ කියලයි.කකුල් ආශ්‍රිතව එසේ මතුවන තත්වය හඳුන්වන්නේ ‘ස්ට්‍රෝබෙරි ලෙග්ස්’ලෙසයි. මේ නමින් මෙම තත්වය හඳුන්වන්නේ කකුල් වල සම රතු පැහැයට හැරී විශාල වූ සිදුරු තුළ  කුඩා කලු තිත් මතුවීම හරියට ස්ට්‍රෝබෙරි ගෙඩියක පොත්ත මතුපිටට සමාන පෙනුමක් ගන්න නිසයි.මෙම කලු තිත් රෝම කූප හෝ තෙල්, […]

Continue Reading

සෙම්ප්‍රතිශ්‍යාව නිසා නාසයේ සිරවී ඇති සෙම විනාඩි 15න් ඉවත් කරන ක්‍රම 6ක්

සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු විට නාසය සිරවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එවැනි දින වලදී ඔබට ඇතිවන පීඩාකාරී අපහසුතාව මගහැරගන්න උපකාරී වන උපක්‍රම  කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ.  ඔබේ ඇහිබැමි මැද පිහිටි මේ ලක්ෂ්‍යය සම්බාහනය කරන්න සියුම් ලෙස ඇඟිලි තුඩු වලින් මෙම ලක්ෂ්‍යය තද කර මිනිත්තුවක් පමණ සම්බාහනය කරගන්න. එමඟින් නාසා රන්ධ්‍ර (සයිනස) වියළියාම සහ ප්‍රදාහයට ලක්වීම වළක්වයි. […]

Continue Reading

කලින් නිදාගන්න ඇදට ගියත් 1-2 වෙනකන් නින්ද නොයාමට හේතු 8 ක්

ලෝක ජනගහනයෙන් 15% පමණ දෙනා ඉන්සොම්නියාව හෙවත් අනිද්‍රාවෙන් පෙළෙන බව සඳහන් වේ. නිරෝගි කායික මෙන්ම මානසික සෞඛ්‍යයක් පවත්වාගැනිමට නම් පුද්ගලයෙකු දිනකට පැය 8-9 ක් පමණ ප්‍රමාණවත් කාලයක් පුරාවට ගුණාත්මක නින්දක් ලැබිම අවශ්‍ය  වේ.නමුත් ඇතැම් පුද්ගලයින් හට නිදාගැනීමේදී විවිධ අපහසුතා ඇතිවේ. ඉන්සොම්නියාව හෙවත් අනිද්‍රාව (නින්ද නොයාම) වැනි තත්වයන් නිසා පුද්ගලයාගේ සෞඛ්‍යය අවදානමකට ලක්විය හැකි අතර පහසුවෙන් […]

Continue Reading

හිටි හැටියේ එකපාර ඇග පුරා දහඩිය දැමීමට හේතු 9 ක්

පැහැදිලි හේතු ඇතිවිට අධිකව සිරුරට දහඩිය දැමීම කිසිසේත්ම හානිකර දෙයක් නොවේ. උදාහරණයක් ලෙස උණුසුම් කාලගුණයක් ඇතිවිට හෝ ව්‍යායාම කිරීම නිසා හෝ වෙනත් කය වෙහෙසවන සිදුකරන වැඩකටයුතු නිසා සිරුරට අධිකව දහඩිය දැමීම සාමාන්‍යය. දහඩිය දැමීම හරහා සිදුවන්නේ සිරුරේ ස්වභාවික තාපනියාමන ක්‍රියාවලියයි. නමුත්, අසාමාන්‍ය ලෙස පැහැදිලි හේතුවක් නැතිවම ඔබේ සිරුරට නිතරම අධික ලෙස දහඩිය දමයි නම් , […]

Continue Reading

ඇදුම නිසා ඇතිවෙන හුස්ම හිරවීම දුරු කරන ස්වභාවික පාන වර්ග 5 ක්

ඇදුම (asthma) යනු ඔබේ පෙනහළු හෝ ශ්වසන පද්ධතිය ආශ්‍රිත නිදන්ගත ගැටලුවක් වන අතර එමඟින් ඔබට හුස්ම ගැනීමට අපහසු වේ. පොදුවේ ගත් කල, ඔබ හුස්ම ගන්නා විට, ඔබේ මුඛයෙන් හෝ නාසයෙන් ඇතුල් වන  වාතය ඔබේ ශ්වාසනාළය දෙසට ගමන් කර ස්වාස නාලිකා හරහා පෙනහළු වෙතට ලඟාවේ . ශ්ලේෂ්මල අතිරික්තයක් සෑදීම නිසා වාත නාල පටු වී ප්‍රදාහය (inflammation) […]

Continue Reading