මේකෙන් දවසට මිලිලීටර් 240 ක් පානය කර හිසකෙස් පැසීම සදහටම නතර කරගන්න

හිසකෙස් සුදුවීම සිදුවන්නේ කෙස්කලඹේ කලු පැහැය ඇති කරවන මෙලනින් වර්ණක නිපදවන සෛල වල එම හැකියාව නැතිවීයාම නිසාය. හිසකෙස් අකලට සුදුවීමට විවිධ හේතුසාධක බලපෑ හැකියි. බොහෝ විට ජානමය බලපෑම්, විටමින් B12, E සහ සින්ක් පෝෂක ඌනතා,දුම්පානය කිරීම, දිගුකල්පවත්නා පීනස තත්වය,තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු, දෙවන කාණ්ඩයේ දියවැඩියා තත්වය හා ස්ථීරව ඔප්පු කර නැතත් දිගුකලක් තිස්සේ පවතින මානසික […]

Continue Reading

දවසට එකපාරක් දත් මැදීමෙන් මාසයක් යනකොට දත් මුල් දියවීම නතර කරන කුඹුක් ශාකයෙන් ඔසුවක්

කුඹුක් ශාකය මීටර් 25ක් පමණ උසට වැඩෙන සුදු හෝ රෝස පැහැයෙන් යුතු පොතු පතුරු මෙන් ගැලවී යන කඳකින් යුතු ඖෂධීය ගුණ රැසක් අඩංගු ශාකයකි. එනම් Combretacea උද්භිද කුලයට අයත් මෙම ශාකය ආයුර්වේදය තුළ අර්ජුන යන නාමයෙන් ද නොයෙක් ප්‍රදේශ වල කුකුභ යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. මෙහි  පත්‍ර සරල සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටි පත්‍ර […]

Continue Reading

අවුරුදු 20 -50 අතර පුද්ගලයන්ට බහුලව වැළදෙන මුත්‍රා ගල් ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ 9 ක්

බහුලවම අසන්නට ලැබෙන රෝග තත්ත්වයන් අතුරින් මුත්‍රා ගල් ප්‍රධාන වෙනවා. මේ තත්ත්වය කාන්තාවන්ටත් වඩා පුරුෂයන් අතර දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 -50 අතර පුද්ගලයන් අතර මේ මුත්‍ර  ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. බොහෝ ලෙඩ රෝග අපේ යම් යම් වැරදි පුරුදු නිසා ඇතිවෙන බව ඔබ දන්නවා. ඉතින් මේ මුත්‍ර ගල් කියන්නෙත් සැබැවින්ම අපේ නොසැලකිලිමත්කම නිසාම […]

Continue Reading

ඇවිදිනකොට දණහිස් වල ටකස් ටකස් ශබ්දයක් එනවනම් දැන්ම ආහාරයට ගත යුතු දේවල් 10 ක්

වයස්ගතවීමත් සමඟ ඇතිවන සන්ධි ආබාධ සඳහා බලපාන ප්‍රධාන හේතුවක්  තමයි කාටිලේජ ගෙවීයාම. ඒ නිසාම සන්ධි චලනය වීමේදී වේදනාව ඇතිවීම, ඉදිමීම, සන්ධිවලින් ටකස් ශබ්දයන් නිකුත්වීම දකින්නට පුළුවන්. කාටිලේජ කියන්නේ සෞඛ්‍ය සම්පන්න සන්ධිවල වැදගත් අංගයක්.  85% ක් වතුර ලෙස පවතින කාටිලේජ මෘදු ඝන සහ නම්‍යශීලී බවින් යුක්තයි. විවිධ අනතුරු, අස්ථි ආශ්‍රිත පිළිකා, වැරදි ඉරියව් ආදී විවිධ සාධක […]

Continue Reading

විනාඩියෙන් පිටවෙන ශුක්‍ර මෝචනය නතර කරන අත්තික්කා ඔසුව

අපේ පරිසරයේ හැදී වැඩෙන බොහෝ ශාකයන් ගැන අද  බොහෝදෙනෙක් දැනුවත් නැහැ. විශේෂයෙන්ම ඇතැම් ශාකවල ඖෂධීය වටිනාකම පිළිබඳව නොදන්නාකම නිසාම ඒවා අපේ භාවිතයෙන් ඈත්ව යනවා. අත්තික්කා ,නැත්නම් උදුම්බරා එහෙමත් නැත්නම් දිබුල් කියන්නෙත් අපි හැමෝම වගේ දැක ඇති, නමුත් එහි ඖෂධීය වටිනාකම බොහෝදෙනෙක් නොදන්නා ශාකයක්. පැසුණු  අත්තික්කා ගෙඩිවල කෝදුරුවෝ සිය වාසස්ථාන කරගෙන සිටිනවා. ඉතින් අප අද කතා […]

Continue Reading

මෙම කෘමි සතුන් දෂ්ට කිරීමකදී භාවිතා කර හැකි විෂ ඉවත් කරන පිළියම් 30 ක්

නිවසේදී හෝ වෙනත් ගමනක් බිමනක් යද්දි හෝ අපිට කුමන හෝ අනතුරක් සිදු වෙන්නට පුළුවන්. වැටීම්, කැඩීම් තැලීම් වගේම විශඝෝර සර්පයන්ගෙන් සහ කුඩා කෘමි  සතුන්ගෙන් පවා අපිට යම්  අනතුරු සිදු වෙනවා. දරුණු විෂ සහිත සතෙක් දෂ්ට කළොත් ඒ සඳහා පමා  නොවී නිසි ප්‍රතිකාර නොකළොත් ඒ පුද්ගලයාගේ ජීවිතය පවා නැති වෙනවා. ඒ හැරුණාම, පත්තෑයා, ගෝනුස්සා, දළබුවා, කැරපොත්තා […]

Continue Reading

බර වැඩි පුද්ගලක් දිනපතා බිත්තරයක් ආහාරයට ගැනීමෙන් පසු බර අඩුවෙන්නේ ඇයි ?

අපි ගන්නා ආහාර අතරේ බිත්තර කියන්නේ සුලභවම අපේ ආහාරවේලට එකතු කර ගන්නා රසවත් සහ ගුණයෙන් සපිරි ආහාරයක්. ඒ වගේම ආහාර රසවත් කර ගන්නටත් විවිධ ආකාරයට අපි බිත්තර භාවිතා කරනවා. කොහොමවුණත් බිත්තර අපේ ශරීරයේ බර අනුව, වයස අනුව වගේම ඒ සෞඛ්‍ය සම්පන්න බව අනුව ගත යුතු ආකාරය සහ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ හැරුණාම බිත්තර ආහාරයට ගැනීම […]

Continue Reading

දවසින් උණ හොඳ කරන බුද්ධදාස රජු පවා භාවිතා කරපු තැම්බුම් හොද්ද හදන විදිය

බොහෝ දෙනෙකු රෝගී වූ විට වැඩි වශයෙන් ආහාරයට ගන්නා රසම් හොද්ද යනු ඖෂධීය කුළුබඩු රැසක එකතුවකින් සැදුම් ලත්  ඖසධීයම ආහාරයකි. එනම් ඈත අතීතයේ සිටම කායම් හොද්ද නොහොත් තැම්බුම් හොද්ද ආහාරයට එක් කරගෙන ඇති අතර නොයෙක් ප්‍රදේශ වල මිරිස් හොද්ද රසම් හොද්ද යන නම්වලින් ද හඳුන්වනු ලබයි. එනම් උණ රෝගීන් සඳහා පාචනය පවතින රෝගීන් සඳහා ආහාර […]

Continue Reading

කොච්චර ප්‍රතිකාර කරත් ලප කැලැල් ඉවත් නොවීමට බලපාන හේතු 7 ක්

සමේ ලප කැලැල් මතුවීම බොහෝ දෙනෙක් මුහුණපාන සම අවලස්සන කරවන ගැටලුවක්. සම අධිකව හිරු කිරණට නිරාවරණය වීම නිසා සිදුවන හානි, ජානමය බලපෑම් ආදි හේතු සාධක වල බලපෑමින් මෙම ගැටලුව හටගනියි. සමේ හටගන්නා අඳුරු කැලැල් ඉවත්කරගන්න මොන තරම් ප්‍රතිකාර කලත් ඒවා හටගැනීමට බලපාන හේතු සාධක වළක්වාගන්න අපි සැලකිලිමත්වෙනවා අඩුයි නේද? රෝගයට වඩා රෝග මූලයට ප්‍රතිකාර කිරීමෙන් […]

Continue Reading

දවසට දෙපාරක් වයස 30ට වැඩි සෑම දෙනා විසින් සිදු කර යුතු ව්‍යායාම 10 ක්

වියපත් වන විට එහි බලපෑම් මුළින්ම සහ කැපීපෙනෙන ලෙස මතුවී පෙනෙන ස්ථාන තමයි අපේ අත්. මුහුණින් වයස කියන්න බැරි වුණත අත් දිහා බලා වයස කියන්න පුලුවන් කියලා කතාවක් තියෙනවානේ. ඔබ දන්නවා කාලය ගත වන විට අතේ පේශී ඝනත්වය  සහ නම්‍යශීලී බව ඊට අහිමිව යාමට පටන්ගන්නා බව.  මේ හේතුවෙන් අත් වල සම සිහින් වී ගොස් නහර […]

Continue Reading