30 පැන්නත් වයස 25ක පෙනුමක් ලබාගන්න භාවිතා කර හැකි ස්වභාවික සත්කාර 15 ක්
සමේ සුන්දරත්වය හා තරුණබව ආරක්ෂා කරගැනීමට බොහෝ දෙනා විවිධ සත්කාර ක්‍රම, අතිරේක පෝෂක වගේ දේවල් භාවිත කරනවා. ඒවගේම සම හිරු කිරණින් ආරක්ෂා වීමට හොඳ සන්ක්‍රීම් එකක් භාවිත කිරීම, නිතිපතා හොඳින් වතුර පානය කිරීම, එළවළු පලතුරු වැඩි වශයෙන් පරිභෝජනය කිරීම, නිතිපතා ව්‍යායාම අභ්‍යාස වල යෙදීම වගේ ක්‍රියාකාරකම් හරහා ද අපේ සමට ඉහළ මට්ටමේ ප්‍රතිලාභ හිමිවෙනවා. සම […]
Continue Reading