පිළිකා පවා සුව කරගන්න පිට රටවල බහුලව භාවිතා කරන මුරුංගා සතු ගුණ 14 ක්

මුරුංගා ශාකය ගැන සරලවම කිව්වොත් එය අනෙකුත් ශාකමය ආහාරවලට වඩා බොහොමයක්  පෝෂ්‍ය පදාර්ථවලින් අනූන සුපිරි ආහාරයක්. මේ නිසාම එදාට වඩා බොහෝ දෙනෙක් අද මේ මුරුංගා ශාකය ගැන දැනුවත්. මුරුංගා කරල් ව්‍යංජනය අපි හැමෝම රසවිදලා තියෙනවා. ඒ වගේම මඤ්ඤොක්කා තම්බන කොට අපේ මුතුන් මිත්තෝ මුරුංගා කොළ මිටක් එය ට එකතු කළා. ඒ විතරක් නෙවෙයි  අජීර්ණ සඳහා […]

Continue Reading

ඕනෑම වසංගතයක් මට්ටු කරන හෙළ පාන 6 ක්

කොරෝනා වසංගතයත් එක්ක ගෙවෙන මේ කාලයේදී අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. මේ ජන්මයෙන් අපිට උරුම වෙන ප්‍රතිශක්තිය මුළු ජීවිත කාලය පුරාවටම අපේ ශරීරය විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්නට විශාල මෙහෙයක් සිදු කරනවා. මේ ප්‍රතිශක්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපේ ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යන්නට අත්‍යවශ්‍ය සාධක කිහිපයක්ම පවතිනවා. […]

Continue Reading

වැඩි වුන සෙම ඉක්ණින් අඩු කරන ස්වභාවික ක්‍රම 14 ක්

සෙම එහෙම නැත්නම් ශ්ලේෂ්මල කියන්නේ අපේ ශරීරය විසින්ම නිපදවන දෙයක්.වාතය මඟින් අපේ ශරීරයට ඇතුළු වන විවිධ රෝග කාරකයන්වලින්  අපේ දේහය ආරක්ෂා කරන්නට මේ සෙම නිෂ්පාදනය වීම සිදුවෙනවා. නමුත් මේ සෙම අපේ යම් යම් පුරුදු හේතුකරගෙන වර්ධනය වෙලා නොයෙකුත් අපහසුතා ඇති කරනවා. මේ නිසා නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, උණ, හුස්ම ගැනීමේ අපහසුව  වගේම කැස්ස ආදී රෝග තත්ත්වයන් ද […]

Continue Reading

දවසට වෙරළු ගෙඩි දෙකක් ආහාරයට ගැනීමෙන් විදුරුමස් දියවීම වළකන වෙරළු සතු ගුණ 14 ක්

 ගමේ හැදෙන වැඩෙන දූ දරුවන්ගේ වගේම අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ ඉතා ජනප්‍රිය පළතුරක් තමයි  වෙරළු කියන්නේ. ප්‍රමාණයෙන් කුඩා වුණාට එහි තියෙන පෝෂණ ගුණය නම් සුළුවට නොගත යුතුයි. ඇතැම් අය මේ ඉදුණු වෙරළු ආහාරයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.  නමුත් බහුතරයක් කෙනා වෙරළු අච්චාරු කන්නට නම් කැමති බව අපි දන්නවා. වෙරළු ගෙඩි ඉදෙන්නටත් කලින් කඩාගෙන තම්බා  හදන […]

Continue Reading

නොකා හිටියොත් ඔබ කරන සිරුරට ඕනම ආහාර 11 ක්

පරිවෘත්තිය  (metabolism) ලෙස හඳුන්වන්නේ අප ලබාගන්නා ආහාර පාන ශක්තිය බවට පරිවර්තනය කරන සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියා මාලාවකටයි. ඒ ආකාරයෙන් නිර්මාණය වන ශක්තිය දහනය වන්නේ සිරුරේ අභ්‍යන්තරයේම සිදුවන රසායනික ක්‍රියාවලීන් සඳහායි.පුද්ගලයෙකුගේ සිරුරේ පරිවෘත්තිය වේගය වැඩිවන විට සිරුරෙන් කැලරි දහනය වන වේගය ඉතා වැඩියි. නිරෝගි පරිවෘත්තිය ක්‍රියාවලියක් තිබීම සිරුරේ බර අඩුවිම, මේද තැන්පත් වීම අවම කර තරබාරු වීම […]

Continue Reading

ඔසප් දවසට කාන්තවන්ට නිදාගන්න හොඳම නිදන ඉරියව් 4 ක්

මාසික ඔසප් වීම කාන්තාවක් මුහුණ දෙන පීඩාකාරීම දින කිහිපයක්. මේ කාලයේදී බඩපිපුම,කොන්ද හා කකුල් හා යටිබඩ ආශ්‍රිත කැක්කුම් වේදනා ඇතුළු පීඩාකාරී ලක්ෂණ සිරුරේ ඇතිවෙනවා.බොහෝ වෙලාවට වෙනදා මෙන් ප්‍රබෝධමත්බවක් ක්‍රියාශීලිබවක් සිරුරටමෙන්ම මනසට නොදැනිය හැකියි.රාත්‍රි කාලයේදි මෙවැනි අපහසුතා මගහරවාගැනීමට ඇතැම් නිදන ඉරියව් ඉතා ප්‍රයෝජනවත් වන බව අධ්‍යයන මඟින් තහවුරු වී තිබෙනවා.ඔසප් වේදනා අපහසුතා සමනය කරන එවැනි ඵලදායි […]

Continue Reading

හැමදාම දවල්ට නිදාගන්න පුද්ගලයන්ට නොබෝ කාලයකින් හැදෙන දරුණුම ලෙඩේ මෙන්න

දහවල් ආහාර වේලට පස්සේ, නැතිනම් ඇඟට ටිකක් මහන්සි දැනුණු වෙලාවට දිවා කාලයේ ටික වෙලාවක් නිදාගැනීම ඇතැම් අය කරන දෙයක්. day time napping හෙවත් දහවල් නින්ද (කුකුළු නින්ද) සිරුරට හොඳ සැහැල්ලුවක් ගෙන දෙන,සිරුර ප්‍රාණවත් කරවන දෙයක් කියලා ඇතැම් අය විශ්වාස කරනවා.ඇතැම් අයට දහවල් නිදාගැනීමෙන් හිසරදය, අප්‍රාණිකබව හා රාත්‍රී නින්ද ඉතා බාධාකාරී එකක්වීම වැනි ගැටලු ඇතිවෙන බව […]

Continue Reading

සතියක් යන්න කලින් ලේ අඩු පුද්ගලයන්ගේ ලේ වඩවන කෙසෙල් මුව සතු ගුණ 12 ක්

කෙසෙල් ලාංකීය අපේ ජනප්‍රියම පලතුර වුණාට කෙසෙල් මුව ආහාරය සඳහා ගන්නේ ඉතාම සීමිත් පිරිසක් විතරයි. අපේ මුතුන් මිත්තන් නිරන්තරයෙන්ම ආහාරයට එකතු කර ගත්තු වස විස නැති ආහාරයක් වුණු කෙසෙල් මුව අද අපේ ආහාර ලැයිස්තුවේ ඉතාම  පහළ තැනක තමයි තියෙන්නේ.  අද දේශීය ආහාරවලට කුඩම්මාගේ සැලකිලි ලබාදීම නිසාම වර්තමානයේ aඅපි ඇමෝම වගේ රෝගීන් වෙලා. මේ ලෙඩ රෝග […]

Continue Reading

රෝග දහයකට වඩා පාලනය කරන උලුහාල් තේ පානය සතු ගුණ 18 ක්

අපි මොන තරම් සැපයන් කෙරෙහි ඇලුණත් අපි හැමෝම කැමති පරම සුවය තමයි නිරෝගී බව කියන්නේ. ඉතින් නිරෝගීව ඉන්නට  නම් අපිට වැලඳෙන ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න ඕන. එදාට වඩා අපි හැමෝම වගේ නිරන්තරයෙන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඒ  සඳහා ප්‍රධාන වශයෙන්  අපේ අහිතකර ජීවන පුරුදු සහ ආහාර රටාවේ වැරදි පුරුදු හේතු වෙන බව අපි හැමෝම […]

Continue Reading

පොඩි ලෙඩකටත් නිතර නිතර පැරසිටමෝල් පානය කිරීමෙන් හැදෙන බරපතළ රෝහ 5 ක්

විවිධ අවස්ථාවලදී අපිට විවිධ ලෙඩ රෝගවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවකදී  අපි වෛද්‍යවරයෙකු හමු වෙලා අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. එවිට  වෛද්‍යවරුන්  බොහෝ වෙලාවට අපිට් පැරසිටමෝල් ඖෂධය ලබාදෙනවා. නමුත් එය  ශරීර සෞඛ්‍යයට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද  වෛද්‍ය නිර්දේශ මත ඒවා ලබා දෙන නිසා.  මේ  පැරසිටමෝල් කියන්නේ අද වෙද්දි අපි හැමෝටම හුරු  පුරුදු ඖෂධයක්.  ඒ නිසාම […]

Continue Reading