ෆිෂ් ඔයිල් මගින් අපේ ශරීරයට ලැබෙන මිල කළ නොහැකි ප්‍රතිලාභයන්

මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු බව අපි හැමෝම දන්නවා. ඒ අතරින් ස්වභාදහමේ නිමැවුණු එක් අනර්ඝ ආහාරයක් වන මාළු ආහාරයට එකතු කර ගැනීම ශරීරයට කොතරම් ගුණදායක ද කියලත් අපි දන්නවා.මේ මත්ස්‍යයන් තුළ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ඔමේගා 3 මේද  අම්ල අඩංගු වෙන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා මාළු […]

Continue Reading

ස්වභාවිකවම පෝෂපදාර්ථ රැසක් ශරීරයට ලබාදෙන ඇටවල පෝෂණීය ගුණය

Vigna radiata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මුං ඇට වල  නිජබිම ඉන්දියානු උපමහාද්වීපයයි. එනම් මීට වසර 3500කට පමණ ඉන්දියානු උපමහාද්වීපය තුළ මුං ඇට වගා කර තිබේ.  එනම් ප්‍රෝටීන් බොහෝ ප්‍රමාණයක් අඩංගු මුං ඇට රනිල කුලයට අයත් ධාන්‍ය වර්ගයකි. එනම් මුං ඇට වල  මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා බාල මහළු සෑම […]

Continue Reading

රුධිරයේ සීනි මට්ටම පාලනය ඇතුළු ඇතුළු ලෙඩ රෝග රැසකට සුව කැන්දන කුරක්කන් කැඳ පානය

කුරක්කන් කැඳ පානයේ ඖෂධීය ගුණ  ධාන්‍ය වර්ග බොහෝ ඇතත් එම ධාන්‍ය අතුරින් කුරක්කන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එනම් කුරක්කන් යනු පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ගුණදායක ආහාරයකි. ඈත අතීතයේ සිටම කුරක්කන්  පිට්ටු, කැඳ,තලප, රොටි,හැලප ආදී වශයෙන් විවිධ ආහාර සකස් කර ආහාරයට ගෙන තිබේ.  එනම් Eleusine coracana නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Poaceae කුලයට අයත් කුරහන් වල මිනිස් සිරුරට […]

Continue Reading

වේදනාත්මක ක්‍රම වලට තිත තබා අත්වල රෝම පහසුවෙන් ඉවත් කළ හැකි ස්වාභාවික ක්‍රම කීපයක්

 මුහුණේ අත් පාවල සහ පිට  ආදී ස්ථානවල අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වීම බොහෝ දෙනෙක්ට ගැටළුවක්. නමුත් අපේ සමේ ආරක්ෂණ කෘත්‍යන් සඳහා මේ රෝම ඉතා වැදගත්. නමුත් ගොඩක් අයට මේක වදයක්. ඉතින් මේ නිසා බොහෝ දෙනෙක් රෝම ඉවත් කරගන්න සැලුන් යනවා. එහිදී වැක්ස් කිරීම මගින් සම්පූර්ණයෙන්ම අනවශ්‍ය රෝම ඉවත් කර ගන්නට පුළුවන්.   නමුත් මෙය ඉතාම වේදනාකාරී […]

Continue Reading

ලෙඩක් නැතිව සුවෙන් ඉන්න පානය කළ යුතුම කොළ කැඳ වර්ග 2 ක් 

 නිරෝගීව ලස්සනට ජීවත් වෙන්න අපි හැමෝම වෙහෙසෙනවා. ඉතා පහසුවෙන් නිරෝගීව ඉන්නට ඕනෑ තරම් ක්‍රම තියෙද්දී ඇයි අපි රෝගීන් බවට පත් වෙන්නේ. එයට හේතු දෙකක් තියෙනවා. එකක් අපේ කාර්යබහුල බව. අනිත් කාරණය තමයි අනවබෝධය. මේ නිසා අපේ මුතුන් මිත්තන් භාවිතා කරපු බොහොමයක් වටිනා ආහාර පාන සහ ඖෂධ අපේ සමාජයෙන් ගිලිහිලා යනවා. ඒ නිසාවෙන් අපට සිද්ධ වෙලා […]

Continue Reading

අමුවෙන් මේ ආහාර ගත්තොත් බෙහෙත් බීලවත් සුවකරන්න බැරි රෝග නිට්ටාවටම සුවයි

අපි බොහොමයක් එළවළු පිසීමෙන් අනතුරුව තමයි ආහාරයට ගන්නේ. නමුත් එළවලු පලා වර්ග පිසීමෙන් අපේ ශරීරයට ඕන කරන විටමින් ආදිය විනාශ වෙන බවත් ඔබ දන්නවා ඇති. ඇතැම් ආහාර තියෙනවා පිසීමට වඩා අමුවෙන්  ආහාරයට එකතු කර ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිලාභ ලබාගන්නට හැකියාව තියෙන.  මානව ශිෂ්ටාචාරයේ පරිණාමය ගැන විමසා බැලුවොත් මානවයා මුල්කාලීනව ගින්දර සොයාගන්නට කලින් කොළ වර්ග,පලා සහ […]

Continue Reading

අහස උසට වැඩි වෙන කිරිපිටි මිලට තිත කිරි වෙනුවට දේශීය පානයක් නිවසේදීම සාදාගමු

අපි හැමෝම අද වෙද්දි හුරුවෙලා ඉන්නේ කෘතිම කිරිපිටි පානය කරන්න මිස ගුණදායි පානයන්වලට නෙවෙයි. කුඩා දරුවන්ට වගේම වැඩිහිටි බොහෝ දෙනෙක්ට උදෑසනට කිරිපිටි එක නැතුව දවස පටන් ගන්නට බැහැ. නමුත් අද කිරිපිටි මිල දවසෙන් දවස වැඩි වෙන නිසා ඒ සඳහා වෙනත් විකල්ප කෙරෙහි අපිට  අවධානය යොමු කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒවායේ මිල විතරක් නෙවෙයි නැවුම් කිරි […]

Continue Reading

අසමෝදගම් කොළ මිටියකින් බලන් ඉද්දි කෙට්ටු වෙන්න පුළුවන් අපූරු ක්‍රමයක්

 ඈත අතීතයේ සිටම රෝග ගණනාවක් සුව කිරීමට භාවිතා කළ ඖෂධීය ගුණයෙන් අනූන පැළෑටියක් ලෙස අසමෝදගම් ශාකය හඳුනා ගත හැකිය.  එනම් සෙ.මි 70 ක් පමණ අතු බෙදෙමින් වැඩෙන වාර්ෂික පැළෑටියක් වන අසමෝදගම් ශාකයේ  පත්‍ර ත්‍රී පක්ෂවත් හෝ ඒක- ද්වී පක්ෂවත් පත්‍රය. එනම් එම පත්‍ර ඒකාන්තරව පිහිටා ඇති අතර පත්‍රවලින් ඊටම ආවේණික සුවඳක් වහනය වේ.  පුෂ්ප මංජරියේ […]

Continue Reading

බ්ලීචින් ක්‍රීම් වලට තිත තියලා සතියෙන් මුහුණ පැහැපත් කර ගන්න පුළුවන් ස්වභාවික පාන වර්ග 5ක්

කාන්තා පිරිමි භේදයකින් තොරව හැමෝම තමන්ගේ සමේ පැහැය  පිළිබඳව සැලකිලිමත් වෙනවා. ජන්මයෙන් උරුම වෙන සමේ පැහැය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඇතැමෙක් උත්සාහ ගනිද්දි තවත් අය ජන්මයෙන් ලැබුණු වර්ණය වෙනස් කර ගන්නට උත්සාහ කරනවා.මේ සඳහා වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ ආලේපන වර්ග ඕනෑ තරම්.නමුත් සෞඛ්‍ය සම්පන්නව සම පැහැපත් කර ගන්නට එවැනි නිෂ්පාදන භාවිතා කරන එක එතරම් […]

Continue Reading

ලොකු කුඩා සියල්ලන්ගේම ලෙඩ රෝග රැසකට ගුණ දෙන දිවමය ඖෂධයක් වූ රෝස තේ පානය

ආදරයේ  සංකේතය විදියට සැලකෙන රෝස මල අපි හැමෝම වඩාත් ප්‍රිය කරන මල් වර්ගයක්.  රෝස මලක් වගේ  ලස්සනට ඉන්නත්  නිරෝගීව ඉන්නත් රෝස මල් අපිට උදව් කරන බව ඇතැම් විට ඔයා නොදන්නවත් ඇති. හැමෝම කැමති රෝස මල්  ලස්සනට වුණත්  අලංකාරයට එහා ගිය හරි අපූරු ඖෂධීය ගුණ බොහොමයක් ඒ තුළ අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාගේ  ගෙවත්තෙත් අනිවාර්යෙන්ම  රෝස ගසක් […]

Continue Reading