ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන බව පෙන්නුම් කරන සංඥා 12 ක්

දිනකට ජලය ලීටර් 2-3 අතර ප්‍රමාණයක් පානය කිරීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දකි. හොඳින් ජලය පානය නොකිරීමෙන් ශරීරය විජලනයට ලක්වී බරපතල සංකූලතා හා ගැටලු පවා සිරුරේ වර්ධනය වීමට පුළුවන්. අපේ සිරුරේ 80%කට අසන්නව පවතින්නේ ජලයයි.සිරුරේ නීරෝගී පැවැත්මට ජලය ඉතා වැදගත්. ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකළ විට සිරුරේ ඇති ජල අන්තර්ගතය ද අඩුවී යාමට පටන්ගනියි. රුධිරයේ ඇති […]

Continue Reading

වැවෙන්නේ නැති ඕනෑම කොණ්ඩයක් ඉක්මණින් වවාගන්න ගිතෙල් මේ විදියට ආලේප කරන්න

නිරෝගීව ජීවත් වෙන්න වගේම සම නිරෝගී කරගන්නටත්, ආකර්ෂණීය කෙස් කළඹක් හිමි කර ගන්නටත් එකම එක අමුද්‍රව්‍යයකින් හැකියාව ලැබෙනවා නම් එය කොතරම් වටිනවාද. බොහෝ දෙනෙක් වැඩි අවධානයක් යොමු කරන්නේ නැති නමුත්  පෝෂණීය බව අතින් ඉතාම ඉහළ ගිතෙල් විතයෙන් අපිට මේ කියන ප්‍රතිලාභ සියල්ලම ලබා ගන්නට හැකියාව තියෙනවා. ගිතෙල් කියන්නේ ආයුර්වේදයේදී නැතිවම බැරි දෙයක්. ඒ වගේම ඉන්දියාවේ […]

Continue Reading

මුත්‍රාවල වැඩි වුන සීනි ක්ෂණිකව අඩු කරන ඉඟිනි ඇට පානය

අපි වැඩිදෙනෙක් වැඩිපුර භාවිතයට ගන්නා පානයන් අතර කිරිපිටි, තේ හෝ කෝපි මූලික වෙනවා. නමුත් අපේ මුතුන් මිත්තන් බොහෝ වෙලාවට පානය කළේ ඖෂධීය පැළෑටි වර්ගවලින් සකස් කර ගත් ගුණදායක පාන වර්ග. ඒත් විදේශිකයන් අපේ රටේ යටත් කර ගැනීමෙන් පසුව ඔවුන්ගේ වාසිය තකා විවිධාකාරයේ පාන වර්ග වර්ගවලට එනම් තේ, කෝපි, කිරි පිටි ආදියට අපේ ජනතාව කාලයත් එක්ක […]

Continue Reading

ජීවිතය පවා නැති කර හැකි රෝග කල්තියා හැදෙන්න කලින් පෙන්නුම් කරන ලක්ෂණ 22 ක්

මිනිස් සිරුර සැබැවින්ම හරිම විස්මයජනකයි. අපේ දේහයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට යම් ආකාරයේ බාධාවක් ඇති වුණු වහාම විවිධ වූ රෝග ලක්ෂණ බාහිරට පෙන්නුම් කරනවා. ඉතින් මේ වගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝග තත්ත්වයන් මූලික අදියරේ දීම අපේ ශරීරය විසින් විවිධ සංඥාවලින් අපිට දැනුම් දුන්නත් අපි ඒවා දිගින් දිගටම නොසලකා ඉන්නවා නම් ඒ රෝග තත්ත්වයන් උත්සන්න වෙලා අභ්‍යන්තර […]

Continue Reading

මොළයේ ගෙඩියක් හැදීගෙන එන විට කල්තියා දැනගත හැකි ක්‍රම 18 ක්

හිසරදය ඕනෑම පුද්ගලයකුට ඕනම අවස්ථාවකදී ඇති වෙන්න පුලුළුවන්. නමුත් එකවර වඩාත්  තදබල විදිහට හිසේ කැක්කුමක් ඇති වෙනවා නම් එය නොසලකා හරින්නට හැකි ලක්ෂණයක් නම් නෙවෙයි. මොකද බොහෝ වෙලාවට මොළයේ  ගෙඩියක් වැඩෙන  අවස්ථාවලදී මේ වගේ ලක්ෂණ මතු වෙන්නට හැකියාව තියෙන නිසා.  අපේ ශරීරයේ ඉතාම වැදගත් ඉන්ද්‍රියක් තමයි මොළය. යම් අවස්ථාවක මොළයේ ක්‍රියාකාරීත්වයට යම් බලපෑමක් වුණොත් එය […]

Continue Reading

හිටපු ගමන් නාසයෙන් ලේ ගැලීම සිදුවීමට හේතු 14 ක්

රෝගී වීම මිනිසුන් වුණු අපිටත් සියලුම සත්වයන්ටත්  පොදු ධර්මතාවයක්. ඉතින් අපේ ශරීරයේ ඇතැම් ලෙඩ රෝග  විවිධ රෝග ලක්ෂණ මගින් පෙන්නුම් කරනවා. ඒ වගේ අවස්ථාවලදී එවැනි ලක්ෂණ බොහෝ දෙනා නොසලකා හැරියත් ඒ නොසලකා හැරීමම ජීවිතයට විශාල තර්ජනයක් වන අවස්ථා පවතිනවා. ඉතින් ඒ නිසා අපේ ශරීරයේ ඇතිවන පුංචි වෙනස්කමක් ගැන වුණත් අපි ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. නාසයෙන් […]

Continue Reading

ඕනෑම ඉදමුණු ස්ථානයක් ක්ෂණිකව සුව කරන අසමෝදගම් කොළ සතු ගුණ 12 ක්

සෙ.මි 70 ක් පමණ අතු බෙදෙමින් වර්ධනය වන වාර්ෂික ශාකයක් වන අසමෝදගම් ශාකය ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වේ.  ශාක පත්‍ර  ත්‍රී පක්ෂවත් හෝ ඒක- ද්වී පක්ෂවත් පත්‍රය. එම  පත්‍ර ඒකාන්තරව පිහිටා ඇති අතර පත්‍රවලින් ඊටම ආවේණික සුවඳක් වහනය වේ.සුදු පැහැති මල් පුෂ්ප මඤ්ජරී හටගන්නා අතර ඵලය දුඹුරු පැහැති වේ ඵලයේ අඩංගු වන බීජ සුවඳින් යුතු වන […]

Continue Reading

උණ හැදුනාම පටස් ගාලා සුව කර ගත හැකි ස්වභාවික සත්කාර 9 ක්

අද අපි ඕනෑම සුළු රෝගයකදී පවා වෛද්‍යවරුන් සොයා ගියත් දේශීය වෛද්‍ය ක්‍රමය කොතරම් දියුණුව පැවති එකක් ද යන්න අපි හැමෝටම අමතක වෙලා.  ඉතින් අපේ පාරම්පරික වෛද්‍ය ඥානය උපයෝගී කරගනිමින් සිරුරට අපහසුතා ගෙන රෝග තත්ත්වයන් සඳහා නිවසේදී කළ හැකි පිළියම් ගැන දැනුවත් වෙන්න හොඳම කාලයයි මේ . අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ සුලබවම අපිට වැළදෙන්නට […]

Continue Reading

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්

ජීවත් වෙනවා කියලා කියන්නේ ආස දේවල් කාලා බීලා විනෝදයෙන් ජීවිතය ගත කරන එක කියලා තමයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒ නිසාම ඉවක් බවක් නැතිව කටට රසට ආහාර එහෙමත් අරගන්නවා. ජීවන රටාවත් වින්දනය පිණිසම සකසා ගන්නවා. නමුත් අපේ වැරැදි ආහාර පුරුදු සහ ජීවන රටාවේ යම් ගැටලු හේතු කරගෙන විවිධ රෝග තත්ත්වයන් ඇති වුණාම ඒවායින් විඳවන්නට සිද්ධ වුණාම […]

Continue Reading

මතකය අඩු දරුවන්ගේ මතකය10 % කින් වැඩි කරන ආහාර 10 ක්

සෑම දෙමව්පියෙක්ම උත්සාහ  කරන්නේ බුද්ධිමත් දරුවෙක් මේ සමාජයට දායාද කරන්නට. ඉතින් ඒ සඳහා   සඳහා දෙමව්පියන් වැඩිහිටියන් විදිහට ඔබට විශාල වගකීමක් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස් අවයව අතරෙන් පවතින ප්‍රධානතම අංගය තමයි මොළය. දරුවෙකු පිළිසිඳ ගත් මොහොතේ ඉඳලා ඒ දරුවාගේ මොළය වර්ධනය සම්බන්ධව අවධානයෙන් සිටීම හරිම වැදගත්.  මව ලබාගන්නා පෝෂණය දරුවාගේ මොළය වර්ධනය වීමට අතිශයින්ම බලපානවා. දරුවෙකුගේ […]

Continue Reading