හිටපු ගමන් හැදෙන නිදි උලුක්කු ක්ෂණිකව සුව කරන සත්කාර 3 ක්
උදේට අවදි වෙද්දි ගොඩක් අය පීඩාවට පත්ව සිටින වඩාත් වේදනාකාරී තත්ත්වයක් තමයි නිදි උලුක්කුව. බෙල්ල එහාට මෙහාට හරවන්න බැහැ. දවස් ගාණක් තිස්සේ මේ බෙල්ලේ කැක්කුම ඔබව පීඩාවට පත්කරනවා. අපේ නොදැනුවත්කමින් සිද්ධ වෙන බොහෝ ආබාධ අතුරින් එකක් තමයි මේ නිදි උලුක්කුව. මෙවැනි ආබාධයකට ලක් වුණාට පස්සේ මුළු දවසම කොතරම් වේදනාවෙන් ද කාලය ගත කරන්න වෙන්නේ කියලා […]
Continue Reading