මල පිට කිරීමට ඇති අපහසුව හෙවත් මලබද්ධයට හොඳම විසඳුම දෙන රට ඉඳි

කැලරි, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, තන්තු, විටමින්, ඛනිජ ලවණ, පොටෑසියම්, මැග්නීසියම්, තඹ, මැංගනීස්, යකඩ ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු රට ඉඳි යනු බාල මහළු සෑම දෙනාටම පාහේ ඕනෑම අවස්ථාවක ආහාරයට ගැනීමට සුදුසු ගුණදායක පලතුරකි. එනම් රට ඉඳි ආහාරයට ගැනීම සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකිය. මල බද්ධය සමනය කරයි. බොහෝ දෙනෙකුට පවතින මලපිට කිරීමට අපහසු වීම හෙවත් […]

Continue Reading

දඹල ආහාරයට ගැනීමෙන් බෙහෙත් නැතුවම රහොඳ කර ගන්න පුළුවන් අපිට නිතර වැලඳෙන රෝග.1 

රනිල කුලයට අයත් ගුණයෙන් අනූන දඹල  Psophocarpus tetragonolo busk නම් උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. වැලක් ලෙස වැඩෙන දඹල ශාකයේ පත්‍ර විශාල ත්‍රී පත්‍ර වන අතර කොළ පැහැයෙන් යුක්ත වේ. ද්වීලිංගික මල් දම් පැහැති වන අතර ඵලය කරලක් ලෙස හට ගනී මෙහි මල් කරල් අලකොල යන ආදි සියල්ල ආහාරයට එක්කර ගත හැකිය. ඒවායෙහි පෝෂ්‍ය පදාර්ථ […]

Continue Reading

ගෘහණියන්ට නැතිවම බැරි සීසන් කියුබ් හෙවත් සුප් කැටවල ඔබ නොදත් බිහිසුණු ඇත්ත

අතීතයේ අපේ ගැමියන් නිතරම ආහාරයට ගත්තේ පෝෂ්‍යදායි ආහාර. ඒවා වස විසවිසෙන් තොරයි. ඒවා වගේම කෘතිම ආහාරපාන ඔවුන්ගේ ආහාර වේලේ තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසාම ඔවුන් බොහෝ කාලයක් නිරෝගීව ජීවත් වුණා. ඒත් අද වෙද්දි ලෝකය පුරාම ජනතාව වයස් භේදයකින් තොරව දවසින් දවස ලෙඩ රෝගවලින් මරණයට පත් වෙනවා. මේ තත්ත්වය දවසෙන් දවස වැඩිවීමක් මිස අඩු වීමක් නැහැ. […]

Continue Reading

වකුගඩුවල ඇති විෂ ඉවත් කර වකුගඩු නිරෝගී කරන පානය කළයුතුම පාන වර්ග

අපි අද ආහාරයට ගන්නා බොහොමයක් එළවළු පලතුරු බහුලවම කෘෂි රසායනික භාවිතා කර වගා කරන ලද දේවල්. අපි වකුගඩුවලට හානිදායක වෙනත් කිසිවක් නොකළත් මේ ගන්නා ආහාරවල ඇති විෂ රසායන අපේ වකුගඩු හානියට පත් කර වකුගඩු ආශ්‍රිතව විවිධ ලෙඩ රෝග ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා මේ විෂ රසායන ද්‍රව්‍ය වකුගඩුවලින් සක්‍රියව ඉවත් වීම සිදු විය යුතු […]

Continue Reading

ඇග හැඩ කරගන්න කව්ද අකමැති මෙන්න උදරය හැඩ කරන ආහාර වර්ග

 බඩ අඩුකරගන්න, ඇග හැඩ කරගන්න කවුද අකමැති. ඉතින් ඒ නිසාම අපි අද කතා කරන මේ ප්‍රස්තුතය ඔයාල හැමෝටම ගොඩක් වැදගත් වේවි. මොකද අපි අද ඔයත් එක්ක කතා කරන්නට සූදානම් වෙන්නේ කැත  බඩ අඩු කරන අපූරු ආහාර වර්ග කිහිපයක් ගැන. ශරීරය තරබාරු වීම වගේම  උදරය ඉදිරියට නෙරා ඒම කාන්තා පුරුෂ භේදයක් නැතිව බොහෝ දෙනෙක් පීඩා විඳින […]

Continue Reading

හන්දිපත් වේදනාව,සමේ රෝග ඇතුළු  රෝග රැසකට සුව දෙන  කතුරුමුරුංග ශාකය.

කොළ  මැල්ලුමක් ලෙස මෙන්ම මල් ව්‍යාංජනයක් ලෙස සකසා ඈත අතීතයේ සිටම ආහාරයට ගත් කතුරුමුරුංගා යනු ඖෂධීය ගුණයෙන් අනූන ආහාරයකි. එනම් කතුරු මුරුංගා වල මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ.  විටමින් A, B,C,   ප්‍රෝටීන් බීටා කැරොටීන් මේදය සින්ක් ඇමයිනෝ අම්ල තයමින් සෝඩියම් පොටෑසියම් කොපර් කැල්සියම් රයිබොප්ලෙවින් නියසින් ඇලනින් ඇස්පර්ජින්  ඇස්පාර්ටික් අම්ලය  නිකොටොනික් අම්ලය යකඩ […]

Continue Reading

ඇස් දැවිල්ල ඇතුළු බොහෝ රෝග රැසකට සුවදෙන රත් මල් පානයේ ඖෂධීය ගුණ 

බහුවාර්ෂික ශාකයක් වන රත් මල් පඳුරක් ලෙස වැඩෙන කුඩා ශාකයකි. පත්‍ර සරල සම්මුඛ පත්‍ර වන අතර මල් පෙති හතරක් සහිත පොකුරු ලෙස හට ගනී. අලංකාරවත් එම මල් ගෙවතු අලංකරණය සඳහා වර්තමානය වන විට බහුලව වගා කරනු ලැබේ.  මෙහි අමු ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු කළු පැහැයට හුරු තද රතු පැහැයක් ගනී. බොහෝ දෙනෙකු […]

Continue Reading

ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ආශ්‍රිත රෝග රැසකට සුව කැන්දන වද ශාකයේ ඖෂධීය භාවිතය 

වර්තමානය වන විට වද ශාකය යොදා ගනිමින් ජෑම් වර්ග, සෝස් වර්ග, පාන  වර්ග නිශ්පාදනය කරනු ලැබේ. මේ හැරුණු කොට ඈත අතීතයේ සිටම වද ශාකය ඖෂධයක් ලෙස භාවිතයට ගෙන තිබේ. Malvaceae නම් උද්භිද ශාක කුලයට අයත් වද විසිතුරු ශාකයක් ලෙස බොහෝ ප්‍රදේශවල  දැකගත හැකිය.  එනම් වද ප්‍රභේද කිහිපයක් පවතින අතර ඒවායෙහි පිපෙන මල් වල පැහැයන් හා […]

Continue Reading

පුංචි කෙසෙල් ලෙල්ලක් භාවිතා කරලා ඇඟ හැම තැනම ඉන්න ඉන්නන් ඉවත් කර ගැනීමට සරල ක්‍රමයක්

කරදරකාර ඉන්නන් යනු වර්තමානය වන විට ගැහැනු පිරිමි භේදයකින් තොරව දෙපක්ෂයටම පවතින චර්ම රෝග තත්ත්වයකි. එනම් H.P.V හෙවත් Human Papilloma virus නිසා සම මතුපිට ස්ථරය තුළ  කුඩා ගැටිති හටගනු ලැබේ. එම ගැටිති ඉන්නන් ලෙස හඳුන්වන අතර මෙම වෛරසය ඇතිවීමට මුලික වන්නේ  ප්‍රතිශක්තිකරණය දුර්වල වීමයි. සම මත තැනින් තැන ඇති වන මෙම තත්ත්වය බාහිර සුන්දරත්වයට වැඩි […]

Continue Reading

අක්කපාන කොළ සම්බෝලේ කෑවොත් බොහෝ දෙනෙක් වද විඳින රෝග රැසකට සුව 

මුත්‍ර දැවිල්ල ,මුත්‍රා අඩස්සිය, මුත්‍රා ගල්…. ආදී මූත්‍ර රෝග සමනය කිරීමට ආයුර්වේදය තුළ බහුලව භාවිතා කරන ඖෂධයක් ලෙස අක්කපාන හඳුනාගත හැකිය. සිංහලෙන්  “පහණ බෙය” නමින් හඳුන්වන අක්කපාන සෘජු කඳක් සහිත මීටරයක් පමණ උසට වැඩෙන මාංසල බවින් යුතු ශාකයකි. පත්‍ර සරල මෙන්ම සංයුක්ත වේ. පත්‍ර දාරය දන්තූර හෝ සභංගවේ. පුෂ්ප මංජරියේ හටගන්නා මල් රතු පැහැති වන […]

Continue Reading