හිස්සොරි නැත්තටම නැති කරන ස්වභාවික ක්‍රම 10 ක්
කාන්තා පිරිමි හැමෝටම හිසරදයක් වෙලා තියෙන ගැටළුවක් තමයි හිස්සොරි කියන්නේ. එය මානසිකව දැඩිව වධ දෙන ගැටළුවක්. නිරන්තරයෙන්ම මේ ගැන කතාබහ කළත් බොහෝදෙනෙක්ට නිට්ටාවටම මේ හිස්සොරි ගැටළුවට පිළියම් සෝයා ගන්නට නොහැකි වෙලා තියෙනවා. හිස්සොරි ඇතිවෙන්නටත් ඒවා වර්ධනයටත් අපේ වැරදි චර්යා පුරුදු තමයි වැඩි වශයෙන්ම හේතු වෙන්නේ. කොහොමවුණත් ඇතැම් අයට මේ හිස්සොරි දවසක් ස්නානය නොකර සිටීමෙන් පවා […]
Continue Reading